Tuesday, April 29, 2014

Dialog Free TV බලන්න

මේක කරන්න Dialog සිම් එකක් ඕනේ වෙන සිම් වලින් ගිහින් වැඩ කරන්නේ නැ කියන්න එපා. ඔයා ඩොන්ගල් එකට Dialog සිම් එක දාල මේ ලින්ක් එකට යන්
න. >>click<< නැත්තම් Dialog Tv Android App එක Download කරගන්න. සාමාන්යයෙන් ඔයාල ඉන්ටර්නෙට් එකෙන් TV බලද්දී data කැපෙනවා නේ. දැන් dialog එකෙන් ලබා දෙන සේවාව දත්ත සදහා කිසිදු ගෙවීමකින් තොරව TV බැලීමට හැකියාවක් තිබෙනවා මේකෙන් ඔයාල TV බලනකොට data කැපෙනවා පෙන්නුවට ඒ සදහා කිසිදු මුදලක් වැයවන්නේ නැත. data වලටත් කිසිදු හානියක් නැත. මෙයින් free දෙන්නෙ නාලිකා කිහිපයයි. වැඩිපුර නාලිකා සදහා මුදල් ගෙවා Pakage active කල හැක ඒම අමතර නාලිකා සදහා දිනකට රුපියල් 3ක් වැනි මුදලක් අය වේ.
source = http://sltech1.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න