2013 වසරේ හොදම Phone 5
05.Samsung Galaxy S4මෙය samsung Galaxy s දුරකථන පෙළෙහි නවතම සංස්කරණයයි.මෙයsamsung සමාගම විසින් නිපදවනු ලැබේ.2013 වසරේ අප්රේල් මස වෙළදපොලට නිකුත් කරන ලදී.මෙහි විශේෂත්වයක් වන්නේ මෙය
samsung ආයතනයෙන් වේගයෙන්ම විකුණන ලද දුරකථනය ලෙස සැලකේ.මෙන්න මෙහි features
.Features:- Android OS,4.2.2(Jellybean)upgradable to 4.3(jelly bean)Chipset:Exynos 5 octa 5410CPU:Quad Core 1.6 Ghz cortex A15 and Quad Core 1.2 Ghz Cortex A7 GPU:PowerVR SGX 544MP3Camera:13MP.4128x3096p,autofocus,face and smil detection,image stabilization,HDR,1080p@30fps,2MP Secondary CameraNetwork:2G,3G,4G networksDisplay:Super AMOLED capacitive touch screen,16M colors,1080x1920p,5.0inches(~441ppi pixel density)මෙම smart phone
04.Samsung Galaxy Note 3මේක අපි කලින් කියපු Galaxy Note 2 දුරකථනයට පසුව පැමිණි දුරකථනයයි.Galaxy Note දුරකථන පෙළෙහි නවතම සංස්කරණය වන්නේද මෙයයි.මෙම phablet දුරකතනයේ මෙයට කලින් පැමිණි phablet දුරකථනය වන Galaxy Note 2 දුරකතනයට වඩා විශාල තිරයක් තිබීමද මෙහි විශේෂත්වයකි. මෙහි තිරය අඟල් 5.7 වේ.තවද android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන kikkat මෙහෙයුම් පද්ධතියට upgrade කිරීමට හැකි වීමද මෙහි කැපී පෙනෙන ලක්ෂණ අතර වේ.ඒ වගේම 3GB Ram එකක් තිබීමද මෙය 2013 වසරේ හොදම දුරකථන 10 තුලට එක්වීමට බලපෑ හේතුවකි.මේ වගේ විශේෂතා ගොඩක් තියෙන මෙම දුරකථනයේ තවත් විශේෂතා මෙන්න .Features:Android Os 4.3(Jelly Bean)upgradable to 4.4(kikkat)Chipset:Qualcomm Snapdragon 800/Exynos 5 Octa 5420CPU:Quad core 2.3Ghz Krait 400/Quad core 1.9Ghz Cortex A15 & Quad Core 1.3Ghz Cortex A9 processorGPU:Adreno 330/Mali T628 MP6Camera:13MP.auto focus,optical imagestabilization,LED Flash,2160p@30fps Video Recording,2 Mp Secondary cameraNetworks:2G,3G(N9002,N9005,N9006,N900W8),4G(N9005,N900W8)Display:Super AMOLED capacitive touch screen,16M colors,1080x1920p,5.7inches(~386ppi pixel density)
03.LG G2ගොඩක් කස්ටිය හිතන්නේ LG smart phone එතරම් හොද දුරකථන නොවනබවයි,එත් මෙන්න ඒ වගේ කස්ටියට ඒ අදහස ඉවත් කරගන්න LG ආයතනය විසින් නිපද වූ පට්ට smart phone එකක්,2013 සැප්තැම්බර් 12 වන දින මෙම දුරකථනය වෙළද පොලට හදුන්වා දී ඇත.මෙහි පෙනුම Nexus 5 දුරකතනයේ වැනිය.හරි වැඩි කතා ඕනේ නෑ මෙන්න මේ smart phone එකේ featuresFeatures:Android Os 4.2.2(JellyBean)Chipset:Qualcomm MSM8974 Snapdragon 800CPU:Quad core 2.26GHz Krait 400GPU:Adreno 330Camera:13MP,autofocus,optical image stabilization ,LED Flash,1080p@60fps video recording,2.1 Secondary cameraNetworks:2G,3G,4G}CDMA versionDisplay:True Hd lps+LED capacitive touch screen,16M colors,1080x1920p ,5.2 inches(~424 ppi pixel density)
02.Apple Iphone 5sමෙම smart phone දුරකථනය කලින් සදහන් කල smart phones වලට වඩා බෙහෙවින් වෙනස් ජංගම දුරකතනයකි. මෙම Iphone 5s දුරකතනය IOS මෙහෙයුම් පද්ධතියෙන් පණ ගැන්වී තිබීම එයට හේතුවයි.2013 වසරේ හොදම smart phone දහය තුල android මෙහෙයුම් පද්ධතියෙන් බලග්නවා නොමැති එකම දුරකතනය මෙයයි.ලොවබොහෝ පුද්ගලයින් සිතා සිටින්නේ android මෙහෙයුම් පද්ධතිය IOS මෙහෙයුම් පද්ධතියට වඩා දියුණු බවයි.එත් මේ iphone 5s දුරකථනය android smart phone විශාල ප්රමාණයක් අභිබවා 2013වසරේ ලොව හොදම smart phone 10 තුල 2 වන තැන ලබාගෙන සිටී.එයට හේතුව මෙය ලොව පුර ඉතා ඉකමනින් විකිණීමයි.මෙන්න මේ apple iphone 5s දුරකථනයේ featuresFeatures:IOS 7 upgradable to IOS 7.0.4Chipset:Apple Au7CPU:Dual Core 1.3 Ghz Cyclone (Arm V8based)GPU:Power VR G6430(Quad Core Graphics)Camera:8MP.3264x2448p,auto focus,Dual LED(true tone)Flash,1080p@30fps Video Recording,1.2MP Secondary CameraNetworks:2G,3G,4G LTEDisplay:LED-blacklit lps LCD,capacitive touch screen,16M colors,640x1136p,4.0inches(~326 ppi pixel density)
01.HTC One2013 වසරේ හොදම smart phone දුරකථනය වී ඇත්තේ htc ආයතනය විසින් නිපදවා ඇති htc one දුරකථනයයි.මෙය 2013 වසරේ මාර්තු මස වෙළද පොලට නිකුත් කර ඇත.මෙම smart phone දුරකථනය අතිවිශිෂ්ට Hardware හා software අංග භාවිතයෙන් නිපදවා ඇත.HTC ආයතනය විසින් මෙයට පෙර නිපදවූ htc one x දුරකථනය වාණිජවශයෙන් අසාර්ථක වූ බැවින් එයට පිළිතුරු වශයෙන් මෙම htc one දුරකථනය නිපදවා ඇත.එවැනි එක අංගයක් ලෙස මෙහි ඇලුමිනියම් වලින් නිපදවා ඇති රාමුව හදුන්වා දිය හැකිය.තවද මෙහි sound ලොව ප්රකට Beats by Dr.Dre ආයතනය විසින් ලබා දී ඇත.මෙවැනි විශේෂතා විශාල ප්රමාණයක් ඇති 2013 වසරේ හොදම smart phone දුරකතනයේ features මෙන්න.Features:Android Os 4.1(JellyBean),4.3(JellyBean),planned Upgradeble to 4.4(kikkat)Chipset:Qualcomm APQ8064T Snapdragon 600CPU:Quad Core 1.7GHz Karit 300GPU:Adreno 320Camera:4MP,2688x1520p,auto focus,optical image stabilization,LED Flash,1080p@30fps Video Recording,2.1MP Secondary cameraNetworks:2G,3G,4G LTEDisplay:Super LCD3 capacitive touch screen,16M colors,1080x1920p,4.7 inches(~469 ppi pixel density)
source = http://amazingtechlk.blogspot.com

No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න