Film බලද්දී Subtitle එක්කම Film බලන්න තිබ්බ නම් පට්ට නේද? එක තමා අද කියන්න යන්නේ. මුලින්ම MX Player App එක Download කරගෙන Install කරන්න.
Android phone සදහා Play store වලින් Download කරගන්න. අනිත් අය Google එකේ Search පාරක් දාලා බලන්න. දැන් install කරගන්න. දැන් ඔයාට බලන්න අවශ්ය Film එකේ subtitle එකත් Download කරගන්න. දැන් මෙන්න මේ Font file එකත් Download කරගෙන Phone එකේ කැමති තැනකට දාන්න. Download
දැන් MX Player එක open කරගන්න. දැන් Setings > Subtitles > Font වලට යන්න. දැන් Font කියන තැනින් ගිහින් ඔයා කලින් Download කළ Font එක phone එකෙන් තෝරලා දෙන්න. ඉන් පසු Film එක Play කර Option වල Subtitle > Open ගෙන Download කල Subtitle තොරන්න.
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න