අද කියල දෙන්නේ ඔයාල film බලනකොට ගොඩක් වෙලාවට උපසිරැසි අවුල්. ඒ කිවුවේ එක්කෝ film එක ඉස්සෙල්ල යනවා උපසිරැසි පස්සෙ යනවා, නැත්නම් උපසිරැසි ඉස්සෙල්ල යනවා film එක පස්සෙ යනවා.... හොද පට්ට film එකක් බලන වේලාවට මෙහෙම උනොත් ඉතින් කට කනේ නේද ?
ඔන්න මම ඒක විසද ගන්න හැට් කියල දෙන්නම්,, හැබැයි මේ වැඩ පොඩ් උනාට මෙවා රහස්.....මෙක හරිම ලෙසි දෙයක් කරන්න තියෙන්නේ.මේක ඔයා Film 1 බලන player එක අනුව වෙනස් වෙනවා.
VLC player භාවිතා කරන්නන්ට.Key board එකෙහි G සහ H අකුරු 2 න් අපිට subtile adjust කරන්න පුළුවන්. කරන්නේ කොහොමද කියලා ඔයා ගිහිල්ලම බලන්නකෝ.
KM Player භාවිතා කරන්නන්ට. Key board එකහි [ සහ ] අකුරු 2 න් අපිට subtile adjust කරන්න පුළුවන්. කරන්නේ කොහොමද කියලා ඔයා ගිහිල්ලම බලන්නකෝ.
Jet Audio භාවිතා කරන්නන්ට. Altකී එක සමඟවම්සහදකුණුarrowකී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්. කරන්නේ කොහොමද කියලා ඔයා ගිහිල්ලම බලන්නකෝ.
source = http://jivithayasinahawa.blogspot.com
source = http://jivithayasinahawa.blogspot.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න