Tonino Lamborghini සමාගම විසින් ලැම්බොගිනි මෝටර් රථ අනුසාරයෙන් ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා. Antares නමින් හඳුන්වා ඇති මේ ජංගම දුරකථනය Limited
Edition හෙවත් සීමා සහිතව නිෂ්පාදනය කරන ජංගම දුරකථනයකි. ලෙදර් හා ලෝහමය ආවරණයකින් නිමවා ඇතිමේ ජංගම දුරකථනය රතු, සුදු, කළු, දුඹුරු සහ නිල් යන වර්ණ වලින් ලබාගත හැක.Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය ක්රියාත්මක වන මේ ජංගම දුරකථනයේ මිල ඇමරිකානු ඩොලර් 4000ක් එනම් රුපියල් ලක්ෂ 5කටත් අධිකයි.මෙය දැනට වෙළඳ පොලේ ඇති ප්රබලම ජංගම දුරකථන ගොන්නේ නොතිබුනත් 1.5GHz quad-core ප්රො සෙසරයකින් බල ගැන්වෙන මෙය සුඛෝපභෝගී ජංගම දුරකථන අතර හොඳම තේරීමකි.අනෙකුත් බොහෝමයක් සුඛෝපභෝගී ජංගම දුරකථන මෙන්ම Lamborghini ජංගම දුරකථනයේ ද අඟල් 4ක සීරීම් ආරක්ෂණයක් සහිත ස්පර්ශ සංවේදී තිරයකින් ද, HD වීඩියෝ හැකියාව ඇති 5MP ඉදිරිපස කැමරාවකින් ද යන පහසුකම් වලින් සමන්විතයි. ඒ හැරුණු කොට මේ ජංගම දුරකථනය අනෙකුත් සුඛෝපභෝගී ජංගම දුරකථන වලින් වෙන්වන්නේ මෙහි ඇති උසස්, විශ්ෂ්ඨ පෙනුමකින් යුත් User Interface එකයි.13MP පසුපස කැමරාවක් සහ Flash එකක් සහිත මේ ජංගම දුරකථනයේ ශබ්ද විකාශණ පද්ධතිය නිෂ්පාදනය කොට ඇත්තේ Yamaha ආයතනයෙනි. 2GB Ram මතකයකින් ද 32GB අභ්යන්තර මතකයකින් ද බලගැන්වෙනමෙහි මතකය 64GB දක්වා වැඩි කරගත හැක. අගනා ඇලුමිනියම් ආවරණයකින් වෙළඳපළට පැමිනෙන මේ ජංගම දුරකථනය මේ වන විට චීනය, ඇමරිකාව හා බ්රිතාන්ය වෙළඳපළට නිකුත් කොට හමාරය. source = http://jivithayasinahawa.blogspot.com

No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න