Tuesday, April 15, 2014

Dialog ෆෝන් වල sim 2 වල 3g on කරගන්න

හරි දැන් බලමුDialogඑකෙන් දෙනSmartPhoneවල දෙවෙනි Sim එකෙ 3G On කරන්නෙ කොහොමද කියල...පුන්චි වැඩයි කරන්න තියෙන්නෙ...කීපෑඩ් එක අරන් මෙන්න මේ කෝඩ් එක ගහන්න...*#*#4636#*#* මේක ගහන. දැන් Testing Menu එක Open වේවි..එකෙන් Sim 2සිලෙක්ට් කරන්න..ඊට පස්සෙඑන Menu එකෙ පොඩ්ඩක් පහලට ගියාම ඇති GSM Onlyකියල...ඒක WCDMA Only හරි WCDMA preferred දෙන්න...දැන් ඔයාගෙ 2 එකටත් 3G නියමෙට වැඩ.
source = http://softzonelk.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න