සමාන්යයෙන් අප දුරකථනයක් මිලදි ගැනිමෙදි එහි ක්රියාකාරිත්වය බලා ගනිම ඉතා වැදගත් වේ. අප මෙහි කියන්නේ sony ericsson දුරකථනයක එහි ක්රියාකාරිත්වය බලා ගන්නා ආකාරයයි. මෙම code එක xperia series වල සහසමහර
sonyericcson toch screen mobiles වලදක්රියත්මක වේ.මේ සදහා dial pad එක ගෙන එහි *#*#7378423#*#* ලෙස dial කරන්න. ඉන් පසු ලැබෙන menu වලින් ඔබට disply, touch screen ක්රියාකාරිත්වය, spekers, mic, camera, vibrate වැනි එවායේ ක්රියාකරිත්වය නිසි ලෙස සිදු වෙනවාද කියා බලා ගත හැක.

No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න