Android පවුලට අලුතෙන් එකතුවෙන "කිට් කැට්"
කිට් කැට් කිව්වහම කාටත් මතක් වෙන්නේ අර චොකලට් ජාතිය. කාලෙකට ඉස්සර ලංකාවෙත් ගොඩක් ජනප්‍රියයි. දැන් නම් වැඩිය හොයාගන්නත් නෑ.
කවුරුත් දන්න විදියට ගූග්ල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නම් කලේ ඉංග්‍රිසි හෝඩියේ ආකරාදි පිලිවෙලට එන රස කැවිලි වල නම් වලින්. ඔක්කොම අකුරු පහු කරලා දැන් අකුරට ඇවිත්. මේ
ගොල්ලෝ මේ අලුත්ම වර්ශන් එකට දාලා තියන නම තමයි . ඒ වගේම පලවෙනි වතාවට තමයි වෙළඳනාමයක් මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් නම් කරන්න යොදාගෙන තියෙන්නේ. කිට් කැට් කියන්නේ නෙස්ලේ සමාගමේ නිශ්පාදනයක්. කලින් ආපු හැම එකක්ම නම් කරලා තියෙන්නේ සාමාන්‍ය රසකැවිලි වල නම් වලින් (ජින්ජර්බ්‍රෙඩ්, හනීකොම්බ් .. ..)
2013 නොවැම්බර් 13තමයි මුලින්ම නිල වශයෙන් අප්ඩේට් එක සහ උපාංග වලට නිකුත් කලේ. මේක මුර්ලින්ම ආවේ නෙක්සස් 5 ෆෝන් එකට. ඊට අමතරව වෙනත් නිශ්පාදකයන්ගේ තෝරාගත් මාදිලි වලට කිට් කැට් නිකුත් කිරීමට නියමිතයි
කිට් කැට් වල ඇති අලුත් වැඩ
වැඩි දියුණු කරන ලද කටහඬ මගින් විධාන දීමේ හැකියාව
නව මියුසික් ප්ලේයර් එකක්
ඉක්මන් ඇමතුම්
සියලුම පණිවිඩ සඳහා එකම ඉන්බොක්ස් එකක්
නව ඉමෝශන්ස්/ස්මයිලීස්
ගූග්ල් ක්ලවුඩ් ප්‍රින්ට්
මීට අමතරව තව බොහෝ පහසුකම් අඩංගු බව පැවසෙනවා.
මේ වන විටත් ලෝකයේ ස්මාට් ෆෝන් වලින් 81%ක්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් බව නවතම සමීක්ශණයකින් හෙලිවී තිබෙනවා.
Source = http://apiandroid.blogspot.com

No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න