Friday, April 18, 2014

google search කරපුවා ආපහු බලමුද (google web histroy)

මේකනං software එකක්නං නෙවෙයි .. ගුගල්ලා අපිට ලබා දෙන.. තවත්සේවාවක්.. ඒ වගේම.. ගුගල් අපි ගැන වාර්තා තියාගන්නවා කියන්න හොඳ සාදකයක්.. තමයි මේක.. කොහොම හරි.. මේකට ගියාම බලාගන්න පුළුවනි.. ඔබ ගුගල්
search engin එකේ හොයල තියන ඒවා.. .මේක ගොඩක් වෙලාවට උවමනාවෙන්න පුළුවනි. පහත link එකෙන් බලන්න.
https://history.google.com/history
source = http://www.sudusm.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න