1.ලොව ප්රථම අතේ ගෙන යා හැකි වානිජ්ය දුරකථනය නිපදවූයේ Motorola සමාගම විසින්. එය DynaTAC 8000Xනම් වූවා.
2.ලොව ප්රථම SMS පණිවිඩය යවා තිබෙන්නේ
0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
මෙච්චර කල් සිංහල ෆොන්ට් එක බලන්න පුලුවන් වුනේ ඔපෙරා පාවිච්චි කරපු අයට විතරයි. නමුත් මෙන්න අපි අද ඔයාලට කියනවා කොහොමද UC Browser එකට සිංහල දාන්නේ කියලා . යූසී බ්‍රව්සර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ sd card එකේ uc download කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා. UC download කියන ෆෝල්ඩර් එකේ Font කියලා ෆෝල්ඩර් එකක් හදන්න. ඒකට අපි දෙන font file එක දාලා බලන්න.
Download Font
UC Browser
sourc = http://sinhaladroiders.blogspot.com