Thursday, October 9, 2014

බියර් ගැන පට්ට කතා



ඕනෑම මොහොතක ලෝක ජනගහනයෙන් 0.7% ක් බීමත්ව සිටී. (එනම් මිනිසුන් මිලියන 50කි.)

 සෙනොසිලිකෆෝබියා යනු හිස් බියර් වීදුරුවට ඇති බියයි.

බියර් පරිභෝජනය හදවත් රෝග අඩු කරන බව සොයාගෙන ඇත. (පොඩ්ඩක් හොදේ... :-))

මධ්‍යකාලීන යුගයේ ජලයට වඩා බියර් පරිභෝජනය කර ඇත.

Thursday, September 4, 2014

Sense by Hello – ඔබටත් සුවබර නින්දක් අවශ්‍යද ?


නින්ද කියන්නේ දැන් කාලේ ගොඩක් දෙනෙකුට ප්‍රශ්ණයක්. කාර්ය බහුල ජීවිතයත් එක්ක ගොඩක් දෙනෙකුට සුවදායක නින්දක් ලබන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වුනත් ජවයෙන් පිරුනු දවසක් සඳහා සුව නින්දක් කියන්නේ අත්‍යවශය

Wednesday, September 3, 2014

SIM දාලා Call ගන්න පුළුවන් එකම අත් ඔරලෝසුව – Samsung Gear S

Smart Watch වෙළඳපලේ ඉහළින්ම සිටින්නේ Samsung සමාගමයි.හඳුන්වාදෙන ලද නව Samsung Gear S ඔරලෝසුවත් සමඟ ඒ කාරණාව තවදුරටත් ඔප්පු වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ජංගම දුරකථනක් නොමැතිව වුවත් මේ ඔරලෝසුව භාවිත කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබට SMS,

Tuesday, August 26, 2014

බිල් ගේට්ස්ගෙන් ජනපතිට පැසසුම්


ICTA ආයතනය විසින් ග්‍රාමීය ප්‍රදේශ වලට තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම සඳහා පවත්වාගෙන යන “නැණසල” ව්‍යාපෘතිය සඳහා බිල් ගේට්ස් හා මෙලින්ඩා ගේට්ස් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිිලියනක (රුපියල් කෝටි 13ක් පමණ) මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

Monday, August 25, 2014

බයිසිකල් වෙනුවට දැන් හුරුබුහුටි Urban Glider



එදිනෙදා පොඩි පොඩි ගමන් යන්න සාමාන්‍යයෙන් අපි අපි යොදාගන්නේ පා පැදි වගේ දේවල්. ඒත් බයිසිකලය විශාල නිසා පහසුවෙන් එහා මෙහා ගෙනියන්න බැහැ. නැත්නම් රෝද සපත්තු, Skating board වගේ දේවල් වුනත් යොදාගන්න පුළුවන්. හැබැයි රෝද සපත්තු වලින් ගල් බොරලු තියෙන පාරක නම් ගමන් කරන්න ටිකක් අමාරුයි.

මේ ප්‍රශ්ණයට විසඳුමක් විදියටයි Urban Glider නිර්මාණය වුණේ. Austin Marhold විසින් නිර්මාණය කරන ලද මේ අපූරු බයිසිකලය කිලෝ ග්‍රෑම් 11ක් පමණයි බර වන්නේ. අඟල් 16ක තනි රෝදයක් පමණක් සහිත වුවත් මේ බයිසිකලයට තනිවම සමබර වීමේ හැකියාව තියෙනවා.

කෙසේ වුනත් මේ බයිසිකලය තරමක් අමුතු විදියටයි ධාවනය වෙන්නේ. ඒ කියන්නේ ඒ සඳහා වෙනමම පුහුණුවක් අවශ්‍ය වනවා. හැබැයි ඉතින් සාමාන්‍ය බයිසිලයක් වුනත් මුලදි සමබර කරගන්න අමාරුයි නේ.

Urban Glider බයිසිකලය මතින් පාද

Friday, August 22, 2014

සිප ගැනීම පිළිබඳ ලියවී ඇති හා හෙලි වී ඇති අපූරු කරුණු කිහිපයක්



අද ගෙනාවේ නම් තාක්ෂණික තොරතුරක් නම් නෙමේ සිප ගැනිම පිලිබඳව කරුණු කිහිපයක්.
මිනිසා ආදරය හා ලෙන්ගතුකම දක්වන විවිධ විධික‍්‍රම තිබේ. ඒ අතරින් සිප ගැනීමට ප‍්‍රධාන තැනක් හිමි වේ. සිප ගැනීමට ද නොයෙක් කලාවන් ඇත. මේ සිප ගැනීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බවද පැවසේ. 

Thursday, August 21, 2014

Facebook Messenger වල ඇති භායානකම



ලෝකේ කොහේ හිටියත් කවුරුවුනත් බැරක් ඔබාමා ට පස්සේ ලෝකේම දන්නා නම තමයි Facebook. Facebook විනාඩි 5 කට නැවතුණත් අන්තර්ජාතික හදිසි ඇමතුම් අංකයට (911) එන ඇමතුම් ප්‍රමාණය 3 ගුණයකින් වැඩිවන්නට හේතුවී තිබෙන බව ඔබ දන්නවාද?

Sunday, August 17, 2014

iPhone 6 සමඟ තරඟයට ලෝහයෙන් නිමවූ Samsung Galaxy Alpha



ලාබ ප්ලාස්ටික් වලින් නිමවූ ජංගම දුරකථන වෙනුවට ලෝහ වලින් නිමවූ ප්‍රථම ජංගම දුරකථනය පසුගිය දා Samsung සමාගම විසින් නිකුත් කෙරුනා. Galaxy Alpha ලෙසින් නම් කරලා තියෙන මේ ජංගම දුරකථනය නුදුරේදී නිකුත් වීමට නියමිත iPhone 6 හා තරඟයට නිකුත් කරන ලද්දක්

Wednesday, August 13, 2014

5Tbps දත්ත වෙගයක් සාර්ථකව අත්හදා බැලේ


Technical University of Denmark (DTU) නිවේදනය කරන්නනේ තම පවතින තාක්ශනික තත්වයන් මතම තප්පරයකට ටෙරා බයිට පහක වේගයක් සහිත දත්ත සබදතාවයක් අත්හදා බලන්නට සමත්ව ඇති බවයි. ඔවුන්

Tuesday, August 12, 2014

Threshold සමග Cortana ද පැමිනෙනු ඇත



  Windows Threshold වෙතට හදාරන්නන් තබා ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. වඩාත් ශක්තිමත් නම්‍ය මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් පිලිබදව වන එම බලාපොරොත්තුව එලබෙන වසරේ අවසාන භාගයේ වන නිකුතුවක් සමග  ඵල දරනු ඇති බවටයි නොවිසිලිමත් කල් මැරීමේ ඉලක්කයව

Gmail තොරතුරු ඔස්සේ sex offender අත්වඩංගුවට



Microsoft නැතිනම් Google වැනි ආයතන හුදූ වෙළඳ අරමුනු ඔස්සේ පමනක් ක්‍රියාත්මකවිම ගැටලුකාරී විය හැකි යුගයකට අප එලබෙමින් සිටින්නෙමු. ලොව පුරා වෙසෙන බිලියන ගනනක භාවිතාකරන්නන්ගේ පෞද්ගලික , ව්‍යාපාරික , සමාජීය වැනි විවිධ

Monday, August 11, 2014

Yahoo හා Google එක්ව වඩාත් සුරක්ශිත Email සේවාවක් සදහා සූදානමක්


   තොරතුරු අවකාශය තුල හුවමාරු වන දෑ වල සුරක්ශිත භාවය පිලිබදව මෑත කාලීනව මහත්සේ ප්‍රශ්න කෙරින. රාජ්‍යමට්ටමින් තොරතුරු ‍රැස්කිරීම මෙන්ම ආයතනික මට්ටමින් තොරතුරු ‍රැස්කිරීම පිලිබදව නෙක අයුරින් චෝදනා නන්දෙසට එල්ලවීම බහුලවම සිදුවිනි. මේ වන විට

Saturday, August 9, 2014

HP ලැප්ටොප් නිපදවීමට අමතරව, ස්මාර්ට්-වොච් වලට හැරෙයි


දැනට අන්තර්ජාතික වෙළදපොළ නැබුරු වෙමින් පවතින්නේ Smartwatch වෙතටයි. ඒ සදහා සියළුම තාක්ෂණික ව්‍යාපාර වගේම දැනට ඔරලෝසු නිපදවන ව්‍යාපාර ද මේ සදහා සංවර්ධනය වෙමින් නොයෙක් දේ එලි දක්වනවා. මේ

Friday, August 8, 2014

0% සිට 100% දක්වා තත්පර 30න් Charge කරන්න



ස්මාර්ට්ෆෝන් භාවිත කරන උදවියට තියෙන ලොකුම ගැටලුවක් තමයි බැට්රිය ඉක්මණින්ම චාර්ජ් කිරිමට සිදුවිම. සතියක් වගේ කාලයක් චාර්ජ් කිරිමකින් තොරව භාවිත කළ හැකි ස්මාර්ට්ෆෝන් එකක් හොයගන්න එක නම් අද කාලේ අමාරු දෙයක්.

Thursday, August 7, 2014

WhatsApp දැන් Android Wear වලටත්


ලොව ජනප්‍රියම messaging app එකක් වන WhatsApp හි නව වෙනස්කමක් සිදු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව නව WhatsApp ඇප් එක Android Wear සදහා සහය දක්වනවා. පළදින උපකරණ (Wearable Gadgets) සදහා ඇන්ඩ්‍රොයිඩ් වෙතින් නිර්මාණය කළ ඇන්ඩ්‍රොයිඩ්

Monday, August 4, 2014

ඔබේ චර්යාව පාලනය කළ හැකි විස්මිත අත් වළල්ලක්




ඔබ කරන ව්‍යායාම් ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ඉලක්කයට ප‍්‍රමාණවත් නැද්ද සොයා බලා ඔබට පුංචි කම්පන ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව එයට තියෙනවා.

Sunday, August 3, 2014

IE 2014 මුල් භාගයේ අනතුරුදායකම බ්‍රවුසරය ලෙසට නම්වේ



   Browserයනු පරිගණකයක වැඩිම භාවිතාවක් ලබන මෘදුකාංගයකි. වේගය , ආරක්ශාව වැනි තීර්නාත්මක සාධක ඔස්සේ නිර්නය වෙමින් භාවිතයට පැමිනෙන බ්‍රවුසරයක  හැකියාව මේ වන විට හුදු වෙබ් පි‍ටුවක් විවෘතකරදිම ඉක්මවා බොහෝ දුරට විහිදී ඇත. බහුල භාවිතාවක් ලැබීම අනෙක් අන්තයේදී බහුල ඉලක්ක ගතවීමකි යන්න යලිත් සත්‍ය කරවමින්

Samsung Galaxy S4 දුරකථනයක් ගිනි ගනී



Samsung Galaxy S4 ජංගම දුරකථනයකට ගිනි ඇවිළිමේ පුවතක් ටෙක්සාස් වලින් වාර්තා වනවා. 13 හැවිරිදි Ariel Tolfree නම් තරුණියගේ ජංගම දුරකථනය මෙසේ ගිනිගෙන ඇත්තේ ඇය නිදා සිටියදීයි. ඇය නිදා සිටියදී ඇගේ කොට්ටයට යටවී තිබූ ජංගම දුරකථන අධික ලෙස රත්වීම නිසා මේ ගින්න

Google Now Launcher දැන් හැමෝටම

Google විසින් සිය Google Now Launcher එක Android 4.1 (Jelly Bean) හා ඉහළ මෙහෙයුම් පද්ධති සහිත සියළුම ජංගම දුරකථන සඳහා නිකුත් කරනු ලැබුවා.

Saturday, August 2, 2014

Smartshoes යුවලක් ඉන්දියාවෙන්


  පලඳින ආකාරයේ දත්ත උපකරන පිලිබදව ඇති උනන්දුව ඉමහත්ය. අනාගත දත්ත උපාංග වෙලඳ පොල මෙම පලඳින ආකාරයේ උපාංග දෙසට වන වැඩි ආකර්ශනයක් වනු ඇති බවට වන අනාවැකිවලට සාධක සපයමින් ඉන්දියානු සමාගමක් මේ වන විට smartshoes

Friday, August 1, 2014

USB සබඳතාවය පහසුව මෙන්ම Malware ගෙන ඒමේ අවධානමක්



  USB සබඳතාවය තොරතුරු ලෝකයේ බහුලතම භාවිතාවකි. Keyboard , Mouse වල සිට බොහෝ උපාංග පැමිනෙන්නේ USB සබඳතාවයක් සමග වීමට පහසු සම්බන්දතා හැකියාව මෙන්ම බොහොමයක් උපාංග සමග  USB කවුලු පැමිනීම හේතුවනවා විය යුතුය. පලවන

Thursday, July 31, 2014

ඔයාගෙ Java Phone එකටත් ඔන්න සුපිරි සිංහල Dictionary එකක්

මේ දවස්වල ඉතින් ජනප්‍රිය වෙලා තියෙන්නෙ Android Phone නේ.. ඒත් ඉතින් අපේ රටේ තවමත් Android Phone නැති අය ඕනි තරම් ඉන්නවා.. ඉතින් මෙන්න මේ Android

Wednesday, July 30, 2014

Android Wear smartwatch එකෙන් Car එක පාලනය කරන්න


ඔයා තරුණ වියේ ඉන්න කෙනෙක් නම් හෝ මැදි වියේ ඉන්න කෙනෙක් නම් මතක ඇති ළමා කාලේදි බලපු ‘නයිට් රයිඩර්’ කතා මාලාව. මයිකල් නයිට් වගේ වෙන්න තිබ්බ නම් කියල එකවතාවක් හෝ ඔයා හීන මවන්න ඇති. ඒ මොකද මයිකල් නයිට්ගේ සගයා කිට් වගේ මෝටර් රියකට

Monday, July 28, 2014

උපත් පාලනයට චිප් එකක්

මයික්‍රොචිප්ස් ඔෆ් ලෙක්සින්ග්ටන් ඇමරිකානු සමාගමක් විසින් කාන්තාවන්ගේ සිරුරට ඉලෙක්ට්‍රෝනික චිපයක් ඇතුළු කර එමගින් උපත් පාලනය සිදු වෙන  නව ක්‍රමයක් හදුන්වා දී ඇත.2018 වසරේ දී මෙම උපකරණය වෙළදපොලට නිකුත් කිරීමට නියමිත ය.

Saturday, July 26, 2014

සැම්සුන් ළමා ශ්‍රමීකයින් යොදාගන්නා බවට චෝදනා



සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගම, නීති විරෝධි ලෙස ළමා ශ්‍රමය යොදාගන්නා බවට චෝදනා එල්ලවූ චීන සැපයුම්කාර සමාගමක් සමග ව්‍යාපාර කටයුතු කිරීම තාවකාලිකව අත්හැරදමා ඇත.

මයික්‍රොසොෆ්ට් සමාගමේ රැකියා කප්පාදුවක්


මයික්‍රොසොෆ්ට් සමාගමේ නව ප්‍රධාන විධායක සත්‍යා නඩෙලා ගේ ඵලදායිතාව ඉහල නැංවීමේ වැඩ පිලිවෙලට අනුව 18000ක් වූ සමාගමේ විශාලතම රැකියා කප්පාදුව ලබන වසරේ සිදු කිරීමට නියමිතය.

රෝල් කර ගෙන යා හැකි අපූරු තිරය


රෝල් කරගෙන ගෙනයා හැකි අපූරු රූපවාහිනී තිරයක් නිපදවීමට දකුණු කොරියාවේ එල්.ජී ඉලෙක්ට්‍රෝනික උපකරණ නිෂ්පාදක සමාගම සමත්ව තිබේ. අගල් 18 ක් පමණ වන මෙම රූපවාහිනී තිරය කඩදාසි කොළයක් සේ රෝල් කළ හැකිය. මෙම තිරය නිපදවීම සදහා එල්.ජී සමාගම දැනට පවතින උසස්ම තාක්ෂණික ක්‍රම භාවිතා කර තිබෙන අතර එනිසාවෙන්ම දැනට වෙළදපොළෙහි ඇති රූපවාහිනී තිර වලට වඩා ඉහළ විභේදන බලයක් හා දීප්තියක් මෙම තිර

Friday, July 25, 2014

මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය ඒකීය එකකි -Microsoft CEO



මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය ඒකීය එකකි.-Microsoft CEO

  Microsoft හි CEOවරයා පවසා සිටියේ මීලග windows මෙහෙයුම් පද්ධතිය සමග app අවකාශය , UI ඒකීය බව පමනක් නොව මෙහෙයුම් පද්ධතිය තුලින්ම පැමිනෙන ඒකීය බව ස්තීර බවකි. අයතනය තුල Threshold ලෙසට නම් කෙරෙමින් හා බාහිරව windows

Wednesday, July 23, 2014

Nokia සමාගම Android දුරකථන සැදිම නවතයි




මිට වසරකට පමණ පෙර සිට Nokia ජංගම දුරකතන සදහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පැමිණි බව ඔබ දන්නවනේ. ඇන්ඩ්‍රොයිඩ් වලට ආසාවෙන් ඉන්න Nokia භාවිත කරන අයටත් මේ පුවත ඉතාමත්ම වැදගත් පුවතක් බවට පත්වුණා.

Tuesday, July 22, 2014

Facebook වෙත අලුතින්ම එක්වු විශේෂාංගය

Facebook කියන්නේ නිතරම වගේ වෙනස්කම් වලට බාජනය වෙන සමාජ ජාල වෙබ් අඩවියක්. හැමවිටම භාවිත කරන්නන් හට පහසුවෙන නව විශේෂාංග Facebook වෙතින් එක්කිරිමත් ලොව පුරා මෙම වෙබ් අඩවිය ජනප්‍රියතම වෙබ්

විදුලි පිරවුමකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන් කාරයක්! පෘථිවියේ නිරක්ෂය වටා යන ගමනක් වගේ දුරක්!


විදුලි පිරවුමකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන් කාරයක්! පෘථිවියේ නිරක්ෂය වටා යන ගමනක් වගේ දුරක්!

ප‍්‍රංශ සිසුන් පිරිසක් කාරෙකක් තනා තියෙනවා එක් විදුලි පිරවුමකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන්. ඒක හරියට පෘථිවියේ නිරක්ෂය වටා යන ගමනක් වගේ දුරක්.

කාබන් තන්තුවලින් තනා ඇති මේ කාරය නම් කර තියෙන්නෙ මයික්‍රෝජූල්

Monday, July 21, 2014

Android Phone වල තියන Sensors ගැන


Android Phone වල තියන Sensors ගැන
අද අපි කතා කරන්න යන්නේ Sensors (සංවේදක) ගැන. ඕගොල්ලොත් මේවා ගැන අහලා ඇති. සෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකම මේ  Sensors තියනවා.  විවිධාකාරයේ සංවේදක තිබෙන අතර දුරකථනයට විවිධ සේවා මෙමගින්

Sunday, July 20, 2014

iPhone 6 ගැන නව තොරතුරු


මෙම සැප්තැම්බරෙය්දී  iPhone 6 දුරකථනය වෙළඳ පළට නිකුත් කිරිම සඳහා සියලූ කටයුතු සුදානම් කර තිබේ. පවතින මතිමතාන්තර වලට අනුව එහි නිර්මාණය වෙනස් වනු ඇත.  ඇතැම් ආරංචි මාර්ග සදහන් කරන්නේ පාර්භෝගිකයන් හට අගල් 4.7 සහ 5.5 තිර වලින් මෙම දුරකථන සකසා ඇති  බවයි. පෙර මාදිළින් දෙස බලද්දී iPhone 4 හි අගල් 3.5 සිට iPhone 5 හි අගල් 4 දක්වා වැඩි විම හේතුවෙන් එය සත්‍ය විය හැකිය. මෙම තිරය විශාලනය වීම ඵලදරයි නම්, එමගින්

Saturday, July 19, 2014

Selfie සදහාම වෙන්වූ හොදම smartphone එක


“Selfie” කියන වචනය ගිය වසරේදි Oxford ඉංග්‍රීසි ශබ්ද කෝෂයට ඇතුලත් වුණා. තනිවම හෝ යහලුවන් පිරිසක් සමග තමාවිසින්ම ලබාගන්නා ඡායාරූපයක් “Selfie” යනුවෙන් හදුන්වනවා. Selfies කියන දෙය අද උන්මාදයක් බවට පත්ව තිබෙන බව ඔබ කවුරුත් දන්නවා. කොහේ ගියත් selfie එකක් ගන්න නම් තරුණ තරුණියන් අමතක කරන්නේ නෑ. selfie

Friday, July 18, 2014

Facebook ඔවුන්ගේ ඇප්ස් සදහා නව lockscreen notification එකක් අත්හදා බලයි




Facebook කියන්නේ නිතරම වෙනස්කම් වලට බදුන් වන සමාජ ජාලයක්. ඔවුන් සෑමවිටම නව විශේෂාංග හා design රටාවන් පරික්ෂණය කරනවා. මෙය බොහෝ විට කරන්නේ පරිශිලකයින්ට ලබාදෙන්නට පෙර වන අතර පරික්ෂකවරුන් (testers) කිහිපයක් අතර මෙම විශේෂාංග පරික්ෂණයට ලක් කරනවා.

Google හි smart contact lenses ව්‍යාපෘතිය ඉදිරියට



  Google හි  X team වෙතින් නිමවන ව්‍යාපෘතියක ලෙසට පසුගිය ජනවාරියේ ප්‍රතම වරට නිරාවරනය වූ භාවිතාකරන්නෙකුගේ glucose මට්ටම පිලිබදව නිරන්තරයෙන් අවදියෙන් සිටින contact lenses නිමැවුම සදහා license හා commercialize ගිවිසුමකට පිවිසෙන්නට තමන් Google

ප්‍රථම ප්‍රක්ෂේපණ Smartwatch නිකුතුව


  නෙක ආකාර ඔස්සේ භාවිතාකරන්නන් වෙතට දත්ත ලොකය ගෙන එමට නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටී. මෑතකදී දක්නට ලැබෙන ප්‍රවනතාවයක් වන්නේ smartwatch වෙත්ට ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි. Google ආයතනය Android ware හඳුන්වා දෙමින් මේ ප්‍රවනතාවය සදහා සහය පල කරන විට Maicrosoft ආයතනය ඔනෑම Smart Phone එකක් සමග සහයෙන් කටයුතු කරන smartwatch එකක්

Saturday, July 12, 2014

Gmail දැන් සිංහලෙන්


ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍ර සමාගම වන Google ගේ ලොව පුරා ප්‍රචලිත විද්‍යුත් පණිවිඩ සේවාව වන ජී මේල් සේවාව සඳහා ඊයේ දිනයේ නවතම භාෂා 13 ක් එකතුකොට තිබේ. මේ අතරට සිංහල භාෂාවද ඇතුලත් වේ.

ඒ අනුව මේ වන විට සම්පූර්ණ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් 94%ක් ආවරණය වන පරිදි සිය සේවාවන් සැපයීමට

Monday, July 7, 2014

DDR4 හා ඉන්පසුව non Volatile දෙසට Ram තාක්ශනය චලනය වීමක්

  DDR3 මුල් සැලසුම්  කරලියට විත් ගතවයන සත්වන වසර ලෙසටයි ගනනය වන්නේ. 4K Video වැනි භාවිතාවන් සමග මතක භාවිතාව පිලිබදව පරිගනකයක ඇති වන අවශ්‍යතාවය සංසිඳවා ගන්නට Overclocking වැනි ක්‍රමවේද ඔස්සේද තව දුරටත් නොහැකි වන වටපිටාව තුල DDR4 මතක සංස්කරනයක් පිලිබදව ප්‍රධාන පෙලේ නිෂ්පදකයින්ගේ දැඩි අවධානය යොමුව

Sunday, July 6, 2014

මෙවර Microsoft මාසික යාවත්කාලීන ගොනුව සමග IE සදහාද යාවත්කාලීන


 සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft සමාගම තම මෘදුකාංග සදහා වන මාසික යාවත්කාලීන ගොනුව නිකුත් කිරීමේ දිනය ලෙසට නියමිතව තිබෙනවා. පෙරදී ආයතනය එම යාවත්කාලීන ගොනුව පිලිබදව පූර්න විස්තරයක් එම ගොනුව

F1 සිට F11 දක්වා Keys වලින් කල හැකි දේවල් දැනගන්න


සැම පරිගණකයකම F1 සිට F2 දක්වා Keys තියනවා. එත් 80%ක් දෙනා දන් නැ මේවගෙන් මොනවද ඇත්තටම වෙන්නේ කියල . මේ වලට කියන්නේ Function keys කියල. මේවගෙන් අපිට ගොඩක් කෙටි විදිහට වැඩ කරගන්න පුළුවන්. නමුත් ඒ රාජකාරි  මෘදුකාංගයෙන් මෘදුකාංගයට විවිධාකාරයි. ඔබ එක් එක් යතුරෙන් වන්නේ කුමන කාර්‍ය දැයි නිසියාකාරව දන්නවානම් වැඩි

Saturday, July 5, 2014

Samsung වෙතින් Smart බයිසිකල් අත්දැකිමක්


අද වෙද්දි හැමදේම smart වෙන යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ජංගම දුරකතනයේ පටන් අපි භාවිත කරන හැමදේම smart වෙලා එයට අදාල smart උපකරණ ගොඩනැගෙන බව ඔබ දන්නවා. අලුතින්ම smart වෙන උපකරණය තමයි බයසිකලය. බයිසකල් නිර්මාණ ශිල්පියකු වන Giovanni

Friday, July 4, 2014

Windows phone 8.1 මතට Adobe Photoshop Express පැමිනේ


  අද වන විට ඔබගේ ස්මාර්ට් දුරකථනය ඔස්සේ ඡායාරුවක් ගන්නා විගස එහි ක්‍රියාත්මක විය හැකි app කිහිපයකි. එම ඡායාරුව සමග ඔබගේ ක්ලවුඩ් ගිනුමේ ඡායාරූ තැන්පතුව Update වීම , එය share කරන්නේ මොන සමාජජාලා සමගද යන්න විමසීම  නැතිනම්  එය සංස්කරනය සදහා විවෘත කරන්නේ මොන app මෘදුකාංගය සමගද යන්නය. සමහර විටක මෙම

Microsoft වෙතින් එන wearable deviceය smartwatch එකකට වඩා 'wristband' දෙසට වඩාත් සමීප වේවි


තොරතුරු ලෝකයේ අවධානය wearable device දෙසට වැඩියෙන් යොමුව ඇති අතර මෙම ප්‍රවනතාවය සදහා Microsoft වෙතින් පලවන  සහය පිලිබදව ඇත්තේ කුකුසකි. ක්‍රමයෙන් ඔවුනයේ නිකුතුවක් පිලිබදව තොරතුරු බිදෙන් බිද හෙලි වෙමින් ඇති අතර තවමත් ඒවා නිල ලෙස තහවුරුවූ  ඒවා නොවීම

Android "L" සමග බැටරී ආයුකාලය 36%කින් ඉතිරි කරනවා


Android ලොව බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතියවේ. නොමිළේ භවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසට Google ආයතනය විසින් නඩත්තු කරමින් සිටින මෙහි නවතම සංස්කරනයේ පෙර නිකුතුවක් Android"L" ලෙසට මේ වන විට නිකුත් කොට ඇත. පසුගිය දිනවල සිදුවූ මෙම නිකුතුවේදී බව අංගයන් කිහිපයක් පිලිබදව Google ආයතනය නිවේදනය කල

Wednesday, July 2, 2014

ආරක්ෂාකාරී ස්මාර්ට් ෆෝන් එකක් Blackphone


අද වෙද්දි විවිධ විවිධ මාදිලියේ ස්මාර්ට්ෆෝන් වෙළදපොලට එනවා. ඒ වගේම වැඩ ගොඩක් කරගන්න පුලුවන් ඇප්ස් පවා අපි භාවිත කරනවා. කෙසේ වෙතත් මේවායේ ආරක්ෂක තත්ත්වය ගැන නම් අපිට සෑහිමකට පත්වෙන්න බෑ. බොහෝ විට අපගේ දත්ත පිටස්තර පුද්ගලයින්ට ලැබිමේ සම්භාවිතාව වැඩි බව ඔබ දන්නවා අැති.

දත්ත උපාංගයට ඔබේ අනන්‍යතා තහවුරුවට Digital Tattoo එකක්



  ඔබ කිනම් ආකාරයක අවශ්‍යතාවයක් සදහා ඔබගේ දත්ත උපාංගය භාවිතාකලද පසුකල යුතු අනිවාර්ය අංගයක් වන්නේ එම උපකරනය සමග කටයුතු අරබන හැම විටම අනන්‍යතාවය

Tuesday, July 1, 2014

UK වලදීද Google Glass වෙතට කෙනෙහිලිවීම් ඇරබේ


උපාංගයේ Ram බලය දෙගුන කරමින් Google Glass ප්‍රථම වතාවට ඇමරිකාවෙන් පිටතදී ලබා ගැනීමේ අවස්ථාව UK වලට  පැමිනුමේ පසුගිය සතියේය. ඇමරිකාව තුලදීම මෙම භාවිතාවට බාදක එල්ල වන්නට පටන් ගත් අතර වරක් සිනමා හලකදී නරබන්නෙකුට බාදාකරමින් ඔහුව සිනමා ශාලාවෙන් පිටතට

Saturday, June 28, 2014

Vessyl Cup ජලය ගෙනයැමේ අලුත් කලාව


ජලය…, අපි හැමෝටම නැතුවම බැරි දෙයක් … හොඳයි…, කවුරු හරි ඇහුවොත් අද ඔබ කොච්චර ප්‍රමාණයක් ජලය භාවිතා කරාද කියලා ? .. අපිට එකපාරටම පිළිතුරක් දෙන්න බෑ ගණනය කිරිමකින් තොරව. ජලය විතරක් නෙවෙයි වෙනත් පානීය ද්‍රව්‍යක් භාවිතා කරත්, එහි ප්‍රමාණය, එහි ඇති සංඝටක ප්‍රමාණය, ශරීරයට වැටෙන කැලරි ප්‍රමාණය අපට දැනගත හැකිවන්නේ නෑ.

Friday, June 27, 2014

බැට්රි කාලය වැඩි දවසක් තියෙන්නේ නැති එක සදහා Google වෙතින් විසදුමක්

ස්මාර්ට්ෆෝන් භාවිත කරන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි බැට්රි කාලය වැඩි දවසක් තියෙන්නේ නැති එක. මේ සදහා විවිධ වශයෙන් විකල්ප පරිශිලක ඔබ විසින් භාවිත කරනවා. ඒ අතර battery saving ඇප්ස් වැනි දේ හැදින්විය හැකියි.

මෙම සතියේ පැවැති Google I/O හිදි Google සමාගම විසින් මෙම බැට්රි ප්‍රශ්නය සදහා විසදුමක් ලබාදුන්නා. ඒ මිළග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයත් සමගම Project Volta ලෙස ව්‍යාපෘතියක් හදුන්වා දිමට ඔවුන් සූදානම්. මෙම Project Volta වැඩසටහන Android L සමග බලාගත හැකි වෙනවා.

Skype වෙතටත් Cortana පහසුව පැමිනේ


Microsoft ආයතනය තම Skype සදහා නව සංස්කරනයක් iPhone සදහා නිකුත්කරනු ලැබුවේ මෙම මස මුල් භාගයේය. එසේම එම ආයතනය නිකුත්කරන නවතම නිවේදනයක් පවසන්නේ තම Windows Phone 8 හා 8.1 වෙතට නව දියුනු කිරීම් හා එකතුකිරීම් සහිතවූ යාවත්කාලීනයක් නිකුත්කරන්නට තමන් කටයුතු කල බවකි. මෙම Windows Phone 8.1 වෙතට  upgraded කර ගත් භාවිතාකරන්නෙකුට හමුවන නවංග අතර කැපී පෙනෙන  අංගයක් වන්නේ  Cortana පහසුවයි. ඒයත් සමග Voice ආකාරයට  digital assistan සමග ගනුදෙනු කරන ආකාරයට කටයුතු කරනු හැකිවනු ඇති බවටයි නිවේදනය

පැමිනෙන්නට නියමිත Android L


 
Android L සංවර්ධකයන් අතට පත්වීමට නියමිත මීලග Android සංස්කරනය ලෙසට මේ වන විට නිවේදනය වී හමාරය. Google ආයතනය තම වාර්ෂිකව පවත්වනු ලබන  I/O වල 2014 හමුවේදී මේ බව නිවේදනය කරන්නට කටයුතු කර සිටියාය. මෙහිදී කථා බස් කෙරෙනු නවාංග අතර Android Wear මෙන්ම Android TV ද වනවා. Android L සමග Google ආයතනය තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අනාගතය දිශාකිහිපයකට චලනය කොට ඇති බවටයි විචාරනය වන්නේ. ඔවුන් යෝජනා කරන්නේ platform එකක් ලෙසට Android ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවයි. තවදුරටත්

Hard Drive Partition එකක් Hidden කරන්න


මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය. මේක ගොඩක් ලේසි වැඩක්. දන්න අයත් ඇති.ඔන්න බලන්නකෝ කරන විදිය.

• මුලින්ම start ක්ලික් කරල run යන්න.

Thursday, June 26, 2014

TOR Browser එකෙන් හැංගිලා ඉන්ටනෙට් යමු


එක එක සොෆ්ට්වෙයා නැතුව කෙලින්ම Web Browser එකේ ඉදන්ම අපේ අනන්‍යතාවය හන්ගගෙන අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන්  බ්‍රොවුසර් එකක් තමා ToR Browser කියන්නේ. මේ බ්‍රොවුසර් එක වේගවත් කියලා මේක පාවිච්චි කරන අය නම් දන්නවා මේකේ තියෙන වැඩ කිඩ? මේක අනිත් වැඩ වලටත් හොදට ගැලපෙන විදියට තමයි හදලා තියෙන්නේ. ටෝර් බ්‍රොවුසර් එක ගිනිහිවලගේම කොපියක් කියලා ගොඩක්

Wednesday, June 25, 2014

Physical keyboards සමග එන BlackBerry ස්මාර්ට් දුරකථන දෙකක්



ආයතනයේ වාර්ෂික හමුවකදී BlackBerry CEO වරයා පැමිනෙන්නට නියමිත ස්මාර්ට් දුරකථන දෙකක් මාධ්‍ය වෙතට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ඉදිරිපත්කිරීමේ විශේෂත්වය වන්නේ ඒවා සාම්ප්‍රධායික කීබෝඩ්ස් වලින් සමන්විතව තිබීමය. ගෙවී ගිය මෑතකාලය සැලකීමේදී BlackBerry ආයතනය

Tuesday, June 24, 2014

Skype නව desktop සංස්කරනයක් පැමිනේවි

  මයික්‍රසොෆ්ට් ආයතනය තම "Skype" සේවාවේ windows හා Mac ඩෙස්ටොප් UI වෙතට නව මුහුනුවරක් අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බව හා තොරා ගත් සීමිත පිරිසක් වෙතට එහි පෙර සංස්කරනයක් නිකුත්කර ඇති බවට පසුගිය කාලය පුරා තොරතුරු පැතිරෙමින් තිබූ අතර මේ වන විට ආයතනය එම තොරතුර සනාත කොට සිටිනවා. ඒ අනුව Skype වල පැරනි මුහුනත ප්‍රමුක සංස්කරනය භාවිතයෙන්

Monday, June 23, 2014

Surface Pro 3 වෙළඳ පොලට නිකුත්වීම ඇරබේ


  මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධතිය පමනක් වීමේ සංකල්පය වින්ඩෝස් 8 සමගින් බැහැර විය. වින්ඩෝස් 8 වල දී Surface නමින් hybrid devices ආකාරයේ දත්ත උපාංග පෙලක් හඳුනවාදීමට කටයුතු කල අතර එහි වූ Pro සංස්කරනය ඔස්සේ PC භාවිතාව ගෙන දෙන්නට උත්සාහකර තිබිනි. මයික්‍රසොෆ්ට් cloud first mobile first සංකල්පය යටතේ

Sunday, June 22, 2014

Google හි මීලග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයෙහි අරමුණ වි තිබෙන Kill Switch


තාක්ෂණය දියුණුවත් එක්කම අපි භාවිත කරන උපකරණ හොද අතට වගේම නරක අතටත් භාවිත වන අවස්ථා වැඩිවෙනවා. අද වනවිට ස්මාර්ට්ෆෝන් උපාංග සොරකම් කිරිම් බහුලව දකින්න පුලුවන්. ලොව පුරා මෙම ක්‍රියාවලිය සිදුවන නිසා ස්මාර්ට්ෆෝන් පරශිලකයින් විවිධ ආකාරයේ ආරක්ෂණ ක්‍රම ස්මාර්ට්ෆෝන් වලට යොදන බව ඔබ දන්නවා.

Samsung සමාගමේ පළමු Android Wear උපාංගය

Google වෙතින් පැළදිය හැකි ස්මාර්ට් උපකරණ හෙවත් wearable devices සදහා පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් වන Android Wear මීට මාස කිහිපයකට පෙර නිල වශයෙන්

Tuesday, June 17, 2014

Google වෙතින් ලොවටම නොමිලේ internet


ලොව වෙසෙන ජනතාවගෙන් තුනෙන් දෙකක් වැනි පිරිසකට අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා ප‍්‍රමාණවත් තරම් පහසුකම් නොමැති බව විශ්වාස කිරීමට තරම් අපහසු කාරණයකි.

Monday, June 16, 2014

නැතිවුණ dll files හොයාගන්න සුපිරි වෙබ් සයිට්ස්


ඔයාල දන්නවනේ dll files ගැන ..අපි games එහෙම පැයක් විතර install වෙනකන් ඉඳල ඉඳල game එක run කරන්න යද්දීම එක එක dll file missing කියා කියා messages එනවනේ ..එතකොට ඉතින් එපා වෙනවනේ game එකත් එක්කම ...මටනම් ඔහොම ඕනේ තරම් වෙලා තියනවා ..

SAMSUNG GALAXY ෆෝන්ස් මොඩම් එකක් විදිහට භාවිත කරලා පරිගණකයෙන් ඉන්ටෙර්නෙට් යන්න


SAMSUNG GALAXY ෆෝන් එකක් පරිගණකයට සම්බන්ධ කරලා ඒක modem එකක් විදිහට භාවිත කරගන අන්තර්ජාල පහසුකම් ලබන්නේ කොහොමද කියල.පොඩි වැඩක් පියවරෙන් පියවර පහත දීල තියනවා ඔයාල ඒ පිළිවෙලටම කරන්නකෝ.

Saturday, June 14, 2014

YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය හදුන්වා දෙයි


www.youtube.com ලෝකයේ ජනප්‍රියම වීඩියෝ සේවය වන youtube වෙබ් සේවාව මගින් තම සේවාග්‍රහකයන්ට තවත් නවතම සේවාවක් පසුගිය කාලයේ හදුන්වා දුන්න Face blurring ‍feaTure ලෙසින් හැදින්වන මෙයින් සිදුවන්නේ ඔබ youtube වෙතට UPLOAD කරන වීඩියෝවක  පෙනීසිටින යම් අයෙකුගේ මුහුණ බොද වුනු ආකාරයෙන් සකසා SHARE කළහැකි වීමයි. මෙමගින් අනන්‍යතාවය සැගවිය යුතු අවස්ථාවන් වලදී ඉතා පහසුවෙන් එය සිදුකල හැකිය

මොකක්ද මේ custom ROM කියන්නේ?


ROM මේ වන විට ඔබ අහලා තියෙන වචනයක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම් මේ වචනය ගැන කිසිම වැටහීමක් නැතිව ඇති. බලමු මොනවද මේ custom ROM කියන්නේ කියලා.
stock ROM - ඔබේ ෆෝන් එක මිලදී ගන්නා විට ෆෝන් එකෙහි පවතින මෙහෙයුම් පද්ධතියේ අනුවාදනය තමයි stock ROM ලෙසින් හදුන්වන්නේ.

Friday, June 13, 2014

අලුතින් එන සිහින් Sony Xperia T3

Sony පරිශිලකයින් සදහා අලුත් Xperia ස්මාර්ට්ෆෝන් එකක් පසුගිය සතියේ Sony සමාගම නිවේදනය කළා. ඒ Sony Xperia T3 ජංගම දුරකතනය. මිලිමිටර් 7 කින් යුතු සිහින් බවින් යුතු Xperia T3 ස්මාර්ට්ෆෝන් එක වඩාත්ම ජනප්‍රිය කලු හා සුදු වර්ණ වලින්. Xperia T3 අගල් 5.3කින් යුතු තිරයකින්ද

මේක අවොත් අයේ කවදාවත් Drop Test බලන්න වෙන්නේ නෑ

අද දවසේ භාවිතා වන ස්මර්ට්ෆෝන් තිර පට (Screen Film) බොහොමයකම පිටත නිමවෙන්නේ indium tin oxide (ITO) වලින්. මේවා නිපදවීමට වැඩි වියදමක් හා සාමාන්‍යන් හීරෙන හා බිදෙන නිසා Ohio හි Akron විශ්

Friday, June 6, 2014

LG නවතම දුරකථනය - LG G3


Samsung සමාගමේ Galaxy S5 සහ HTC One M8 වලට පසුව LG වෙතින් 2014 වසරේ ඔවුන්ගේ මුලික smartphone එක නිකුත් කර තිබෙනවා. මෙය මුලින් සඳහන් කල දුරකථන දෙකට වැඩ බොහෝ ඉදිරියෙන් ඇති විෂෂාංග සහිතයි. අඟල් 5.5ක, 2560×1440 display එකක් (DPI of 538) සහිත මෙය මෙවැනි display එකක් සහිතව මුලින්ම නිකුත් වූ දුරකථනය බව සඳහන් කලයුතුයි.

Skype හරහා සුද්දන්ට සිංහලේන් කතා කරන්න


අපි කවුරුත් දන්නවා දැන් Skype තියෙන්නේ Microsoft යටතේ කියලා. ඒ ගොල්ලෝ තමයි මේ වැඩේට ඇත ගහල තියෙන්නේ. මොකද්ද දන්නවද කරන්න යන වෙනස?

Monday, May 19, 2014

සිංහලේන් Facebook යන්න දැන් ඔබටත් හැකි

මතක ඇතිනේ පහුගිය දවස් ටිකේ අපේ කට්ටියක් FB එක සිංහල භාෂාවට පරිවර්තනය කරන වැඩ සටහනකට සම්බන්ද උනා. සමහරු නම් ඉතින් මේ කියනකම් මේ ගැන දන්නෙත් නැතුව ඇති. අව්ලක් නෑ. ඔය වැඩසටහනේ ප්රතිපලයක් විදියට දැන් ඔයාට Facebook අඩවිය සිංහල භාෂාවෙන් හසුරවන්න පුලුවන්. මහ ලොකු දෙයක් නෑ. Settings වලින් Language

Sunday, May 18, 2014

Google Glass දෙවන පරම්පරාව නිර්මානය වෙමින් තිබේ

Google ආයතනය මේ වන විට තම Google Glass වල අත් දැකීමට එක් වන්නට සාමන්යය භාවිතාකරන්නන් හට විවෘත කොට තිබෙනවා. ඇමරිකානු ඩොලර් 1500කට මිල කොට ඇති මෙම උපාංගය මෙසේ උනන්දුවන්නන් සදහා විවෘත වෙද්දී ආයතනය දෙවන පරම්පරාවේ

Tuesday, May 13, 2014

Mobile Processor ගැන

අද දවසේ පරිගණකයක් මිලදීගන්නා විට සලකා බලන කරුණු සියල්ලටත් වඩා ස්මර්ට්ෆෝන් එකක් මිලදීගැනීමේදී සැලකිලිමත් වීම වඩා වැදගත්වන බව පෙනී යනවා. එනිසා ස්මර්ට්ෆෝන් එකක Processor එකගැන දැන් වැඩිපුර සැලකිලිමත් වෙනවා. මේ අවුරුද්දෙත් නව පරපුරේ mobile Processor කරලියට එමින් පැමිණ තිබෙනවා. ඒ අතරින් Qualcomm, Nvidia, Samsung, Mediatek යන brand වලින් තමයි වෙළදපොල නිර්මාණය වී තිබෙන්නේ.

Sunday, May 11, 2014

Google Search Tips


Google Search Tips

1.නිර්ව‍චන ලබාගැනීම

define:නිර්වචනය ලබාගැනීමට අවශ්‍ය වචනය

උදා: define mail


2.Google කැල්කියුලේටරයක්

Apple හා Samsung නඩුවේ නව තොරතුරු


Apple සමාගම හා Samsung සමාගම අතර තියෙන ආරවුල අලුත් එකක් නෙවෙයි. 2011 වසරේ ඉඳලා ලෝකයේ විවිධ අධිකරණ වලදී ඔවුන් patent බලපත්‍ර ගැන එකිනෙකට එරෙහිව නඩු පවරා ගන්නවා. මේකේ අලුත්ම පියවර, සති කිහිපයකට කලින් Apple විසින් Samsung සමාගමට එරෙහිව කැලිෆෝනියා

Samsung Galaxy K Zoom නමින් මෙගා පික්සෙල් 20ක කැමරාවක් සහිත Smart phone එක


Samsung company එක Samsung Galaxy K Zoom නමින් මෙගා පික්සෙල් 20ක කැමරාවක් සහිත Smart phone එක පසුගියදා එලි දැක්වීය. 10x optical zoom සහිත මෙම දුරකතනය Samsung Galaxy S5, ඔවුන්ගේ නවතම smartphone එකට සමාන features සමග නිකුත් වීමට නියමිතය.

Samsung වලට Kitkat දිම ගැන


හැමදාම කල්පනා කලානම් ඔයාගේ Samsung Galaxy Smartphone එකට Android KitKat Update එක Release වෙන දවස ගැන, දැන් එක ඉවරයි. Samsung Company එකේ Internal document එකක් leak වෙලා තියෙනවා.

Android වලට ආසාදනය වෙන වයිරස් ගැන දැන ගමුද ?


අද කියන්න ආවේ වෛරස් ගැන . පරිගණක වයිරස් නම් නෙමෙයි , android ඕඑස්  එකට ආසාදනය වෙන වයිරස් ගැන . හැමෝම දන්නවනේ මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙන කොට ඒකට යම් යම් තර්ජන එල්ල වෙනවා කියල .  එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ.  android වලටත් මේ වගේ වයිරස් බලපෑම් තියනවා .  බලන්නකෝ ඒ මොනවද කියල ………..

Saturday, May 10, 2014

May 7 World Password Day වේ. ඔබගේ අවසර පදයේ සුරක්ශිත බව ගැන විමසිලිමත් වන්න

  Microsoft ,Intel, Samsung, Acer, Toshiba ඇතුලු ප්‍රධාන පෙලේ ලොව තොරතුරු තාක්ශනයට සම්බන්ද ආයතනයන් රාශියක්ම World Password Day සැමරීම සදහා එකව සිටින බවටයි වාර්ථා වන්නේ. භාවිතාකරන්නන් වෙතට තම අවසරපද ලබා දීමේදී වඩාත් සැලකිලිමත්වීම අවධාරනය කෙරෙන මෙම දිනය වසරක් පාසා මෙම දිනයේදී සිදුවේ. 2013

Ransomware හා Deceptive downloads වල ඉහල යාමක් -Microsoft පවසයි


  Malware පිලිබදව හා ඒවා වැලකීම පිලිබදව වූ මතවාදයන්ගේ තීරනාත්මක වෙනස්කම් කිහිපයක් හදාරන්නන්ගේ අවධානයට පැමින ඇති කාලසමයක් එලබී ඇත. ප්‍රධාන මට්ටමේ ආයතනයක් පසුගියදා පවසා සිටියේ Malware සමග කටයුතු කරන ආකාරය පිලිබදව

Tuesday, May 6, 2014

iOS 7 වල email attachments සදහා unencrypted තත්වයේ ගැටලුවක් හදුනා ගැනේ

   ඇපල්හි iOS 7 mobile operating system වෙතින් හදුනා ගන්නා නවතම දුර්වලතාවයක් ඔස්සේ එම උපාංගයකින් යවන email attachments වල unencrypted තත්වයේ පවතින බවකි. වැඩි දුරටත් පැහැදිලි

අතගිල්ලට පැලදෙන මුදුවක් වැනි උපකරනයකින්ද දත්ත උපාංගය මෙහෙයවිය හැකි වනු ඇත

  පරිගණකය නැතිනම් ඔබගේ ඩත්ත උපාංගය මෙහෙයවීම සදහා වඩ වඩාත් සරල ක්‍රම වේද සොයා යෑම හදාරන්නන්ගේ නිරන්තර ගමනකි. කී බෝඩය, මවුසය වැනි මුල් උපකරනවල සිට අතෙගිලි වල චලනය දක්වා බොහෝ දුරක් එය පැමින ඇත. පලවන අලුත්ම වර්ථා පවසන්නේ

Sunday, May 4, 2014

John McAfee මූලිකත්වයෙන් වඩාත් ආරක්ශිත instant messaging ඇප් නිකුතුවක්

  John McAfee තොරතුරු තාක්ශන ලෝකය වෙතට අපූර්ව දායාද කිහිපයක්ම ගෙන ආ මිනිසෙකි. 1987 දී ඔහු ලොවට සාර්ථක ආරක්ශක මෘදුකාංග ගොනුවක් ඉදිරිපත් කලේය. ආරක්ශක මෘදු කාංග වෙළඳ පොල තුල සාකර්ථක අනන්‍යතාවය දිනා ගත් එම මෘදුකාංග ගොනුවේ නිකුතු McAfee Associates වෙතින් 1994දී ඉවත් වූ ඔහු Tribal Voice නමින් ආයතනයක් පිහිට වමින් ලොව ප්‍රථම

Saturday, May 3, 2014

F8 සමුළුව 2015 වසරේ මාර්තු මස 25 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වෙනු ඇත


ඔබට මතක ඇති 2011 වසරේ දී facebook සඳහා අලුත් වෙනස්කම් රාශියක් හඳුන්වා දුන් Facebook F8 සමුළුව. ෆේස්බුක් නව පෙනුම වන timeline මුහුණුවර හඳුන්වා දුන්නේත් එහිදීයි. එම සමුළුවේ දෙවන සැසිය පසුගිය දා පැවති අතර මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු වූයේ developers ලා වෙතටයි.

Youtube වෙත අලුත් අංගයක් එක්වේ


Google විසින් Youtube වෙත අලුත් අංගයක් එකතු කරනු ලැබූවා. ඒ අනුව මින් පසුව සෑම youtube වීඩියෝ පටයක් සඳහාම තත්පර 3ක කෙටි හැඳින්වීමේ වීඩියෝවක් (3-second intro clip) ඇතුලත් කල හැකියි.

Friday, May 2, 2014

Internet Explorer සියලුම සංස්කරන සදහා අනතුරු ඇගවීමක්

  Microsoft ආයතනය තම Internet Explorer වල  දුර්වලතාවයක් ඔස්සේ දුරස්ථව පහරදෙන්නෙකුට ක්‍රියාත්මක වීමකට ඉඩ සලසන ඉඩ කඩක් පිලිබදව මේ වන විට අනතුරු අගවා සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පොදුවේ

Thursday, May 1, 2014

Glasses Free ආකාරයේ 4k මට්ටමේ 3D TV නිකුතුවක් මෙම වසර අවසානයේ

  තිරයක් ඔස්සේ පියවි ඇසට 3D දසුන් පැමිනීම කෙරෙහි භාවිතකරන්නන් තුල ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. ලොව පුරා ආයතන කිහිපයකම

Facebook පසුගියදා Moves fitness tracking app එකක් මිලදී ගැනීමක

තොරතුරු තාක්ශන ලෝකයේ ප්රධාන ඉලක්කය වන්නේ දත්තය. හැකිතාක් එකතුවන දත්ත මතින් නිර්මානය කර ගන්නා තොරතුරු ඔවුනගේ ප්රථිපල වේ. ඔබගේ වෙබ් සැරිය ,

Skype සදහා group video calls පහසුව එකතුවේ

මයික්රසොෆ්ට් නිවේදනය කරන්නේ තම Skype සේවාව ඔස්සේ paid Premium subscribers මට්ටමේ භාවිතාකරන්නන් සදහා පමනක් සීමාවී තිබූ group video calls පහසුව Windows desktop, Mac හා

Wednesday, April 30, 2014

ජංගම දුරකථන ගැන රසවත් කරුණු කිහිපයක්

1.ලොව ප්රථම අතේ ගෙන යා හැකි වානිජ්ය දුරකථනය නිපදවූයේ Motorola සමාගම විසින්. එය DynaTAC 8000Xනම් වූවා.
2.ලොව ප්රථම SMS පණිවිඩය යවා තිබෙන්නේ

UC Browser එකට සිංහල දාමු

මෙච්චර කල් සිංහල ෆොන්ට් එක බලන්න පුලුවන් වුනේ ඔපෙරා පාවිච්චි කරපු අයට විතරයි. නමුත් මෙන්න අපි අද ඔයාලට කියනවා කොහොමද UC Browser එකට සිංහල දාන්නේ කියලා . යූසී බ්‍රව්සර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ sd card එකේ uc download කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා. UC download කියන ෆෝල්ඩර් එකේ Font කියලා ෆෝල්ඩර් එකක් හදන්න. ඒකට අපි දෙන font file එක දාලා බලන්න.
Download Font
UC Browser

sourc = http://sinhaladroiders.blogspot.com

Samsung සමාගමේ අතීතය

අනෙක් ඉලෙක්ට්රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි. Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල්

Tuesday, April 29, 2014

3D චයාරූප ගැනීමට හැකි සුපිරි Smartphone එක

HTC ආයතනය මේ දවස් වල නිෂ්පාදනය කරමින් පසුවෙන M8 දුරකථනය පිළිබඳව දුරකථන ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. HTC ආයතනය විසින් කිසිඳු තොරතුරක් නිලවශයෙන් මේ වෙනතුරු ඔවුන්ගේ අලුත් smartphone එක පිළිබඳව සදහන් කර නැහැ. නමුත් නිලනොවන ආකාරයට එම දුරකතනයේ පින්තූර කිහිපයක් පිටතට පැමිණ තිබෙනවා. එම ආරංචි මාර්ග වලින් පවසන පරිදි3D චයාරූප අරගැනීමට හැකියාව ඇති සුපිරි කැමරාවක් මෙම දුරකථනය සඳහා ඇතුලත් කර තිබෙනවා. හොඳයි අපි දැන් සොයා බලමු

Dialog Free TV බලන්න

මේක කරන්න Dialog සිම් එකක් ඕනේ වෙන සිම් වලින් ගිහින් වැඩ කරන්නේ නැ කියන්න එපා. ඔයා ඩොන්ගල් එකට Dialog සිම් එක දාල මේ ලින්ක් එකට යන්

Monday, April 28, 2014

Android app සමග අනවසරව Bitcoins Mining අවස්ථා කිහිපයක් හමුවේ

සාමාන්යය සමාජයේ කැඩපතක් බදු අන්තර්ජලය මතද සාමන්ය සමාජීය ස්වභාවයන් ක්රියාත්මක වීම ස්වාභාවික කාරනාවකි. Android app මතට ඒවායේ මුල් කාරනාවට අමතරව භාවිතාකරන්නාහට හානිකර ලෙසට ක්රියා රැගත් අමතර මෘදු කොටස් පැමිනීම පිලිබදව චෝදනා පැමිනීම මෙවන විට බහුලව දක්නට ලැබෙන අතර ඒවා අතර භාවිතාකරන්නාගේ අවසරයෙන් තොරව ඔහුගේ දත්ත ලබා ගැනීම සුලබව වාර්ථා වනවා. එ

Sunday, April 27, 2014

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රෝසේසරය

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්රොසෙසරය පරිගණක ප්රොසෙසරයක් ක්රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක් තිබේ. ඇමරිකාවේ මිඩ්ගන් විශ්ව විද්යාලයේ පර්යේෂකයින් විසින් සොයාගන්නා ලද මේ තාක්ෂණය, අනුනාදක ඝටිකා ඈදිති තාක්ෂණය (resonant

Saturday, April 26, 2014

වෙබ් භාවිතාවෙන් 61.5%ක් සැබෑ මිනිසුන් නොවේ

වෙබ් අවකාශය තුල වැඩි භාවිතාවක් වන්නේ සැබෑ මිනිසුන්ට වඩා "Bot" ආකාරයේ නැතිනම් ආසාධිත පරිගණකක වලින් සුසැදී ජාල ඔස්සේ ක්රියාත්මක වන යාන්ත්රන වන බවටයි පලවන නවතම වාර්ථා පවස සිටින්නේ. එම වාර්ථා වැඩි දුරටත්පැහැදිලි කර සිටින්නේ 2011 වසරේ මාර්තු වන විට 51%ක් ව පැවති එම Bot ආකාරයේ ජාලවිසින් අන්තර්ජාලය මත හැසිරීම මේ වන වි

Friday, April 25, 2014

Windows XP සදහා විකල්පයක් වෙමින් එන Ubuntu 10.04 LTE සංස්කරනය

  Windows XP නිල සමු ගැනීම තොරතුරු භාවිතා ලොවට සැලකිය යුතු ගැටලුවක් නිර්මානය කලාය. විශේෂයෙන් ආයතනික මට්ටමේ භාවිතාව සදහා එය වැඩි පුරම දැනෙන සුලු විය. Windows 7  හෝ  windows 8 ස

Thursday, April 24, 2014

Phone එකෙන් සිංහල Subtitle දාලා Film බලන්න

Film බලද්දී Subtitle එක්කම Film බලන්න තිබ්බ නම් පට්ට නේද? එක තමා අද කියන්න යන්නේ. මුලින්ම MX Player App එක Download කරගෙන Install කරන්න.

Wednesday, April 23, 2014

GNU/Linux හඳුනාගනිමු

Free and Open Source මෘදුකාංග ක්ෂේත්රෙය් පියා ලෙස හැදින්වෙන Richard Matthew Stallman මෙහු වර්ෂ 1953 මාර්තු 16 වැනි දින උපත ලැබූ අයෙකි. අද වන විට මුළු මහත් ලෝකය පුරා වඩාත් ප්රසිද්ධ චරිතයක් වන මොහු, වර්ෂ

win 8 සදහා තවත් මෙගා යාවත්කාලීනයක් එලබෙන අගෝස්තුවේ

Microsoft වෙතින් වින්ඩෝස් 8.1 වෙතට මෙගා ආකාරයේ යාවත්කාලීනයක් නිකුත්වී ගතව ගොස් ඇත්තේ කෙටි කාලයකි. Windows 8

Microsoft වෙතින් මීලගට එන්නේ නොමිළේ භාවිතාකල හැකි මෙහෙවුම් පද්ධතියකි

ලොව භාවිතාවන පරිගණක ඇසුරින් වැඩිම මෙහෙයුම් පද්ධති භාවිතාවකට හිමිකම් කියන windows වල මීලග හැරවුම කොයි දෙසටද යන්න හදාරන්නන්ගේ නිරන්තර අවදිමත්වීම් වලින් ප්රධාන එකකි. ඔවුනට එය ආයතනයක වෙළඳ භාන්ඩයකට වඩා තොරතුරු තාක්ශනයේ සාමාන්ය ස්වභාවය හෙලිකර දෙන මාපකයකි. එම ආයතනය Windows 8 හඳුන්වා දෙමින් සාමන්ය භාවිතය Desktop භවිතාවෙන්

Fake අයිෆෝන් සොයන්න

අද මම කියන්න යන්නේ Apple නම භාවිතා කරලා හදන Fake අයිෆෝන් ගැන මේවා කිසිම විටක original නෙමේ චයිනා ජාවා OS එකක් බාවිතා කරලා හදන තවත් එක් කොපියක් විත

Fake Samsung Galaxy SIV හොයන්න

මේක Samsung Galaxy S4 ගැන ඒක ගැන ලියන්න හිතුනේ දැන් හැමතැනම අඩුවට කොරියන්,වියෙට්නාම් කියල Samsung Galaxy S4 තියෙන හින්දා ඒවා ගැනයි මේක කඩවල් වල අය කොරියන් වර්ෂන් එක කියල තමයි මේවා විකුනන්නේ රු

Tuesday, April 22, 2014

iPhone 6 ගැන

අයිෆෝන් 5S මහජනයා සඳහා නිකුත් වී දැනට මාස 5 කට වැඩි කාලයක් ගත වී තිබෙනවා.දැන් එළඹ තිබෙන්නේ ඇපල් සමාගමේ අයිෆෝන් 6 විසින් අපට ලබා දෙන ප්රතිලාභ සහ එය මොනවගේ ද යන්න සම්බන්ධයෙන් අප දැනුවත් විය යුතු කාලයයි. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අයිෆෝන්

Android වලින් රූට් නොකරම සිංහල type කරන්න

ගොඩක් අය දන්නේ android වල සිංහල type කරන්න රූට් කරන්නම ඕන කියලනේ එත් ඒක එහෙම නෑනේ.. සමහරක් අය රූට් කරන්න බයයි මොකද warranty එක

Siyaluma Durakathana Walin Sinhala Website Balanna

Android Durakathana Walata Menma Chinese Phone Walatath, Java Thibena Durakathana Walatath Sinhala Unicode Walin Thibena Web

Android Durakathanaya Root Nokara Sinhala Balanna

Android දුරකතනය root නොකර සිංහල බලන්න ( Android Durakathanaya Root Nokara Sinhala Balanna ) Me

LCD මොනිටරයට අභියෝග කරන LED මොනිටරය

රූපවාහිනිය යනු මුළු මහත් ලෝකයේම පෙරළියක් ඇති කීමට සමත් වූ උපකරණයක් මිනිසාගේ ජීවිතයට තව තවත් පහසු කරවමින් හා විනෝදාස්වාදය මෙන්ම දැනුම යන සියල්ලම සෑම නිවෙසකම ආලින්දය වෙත ලගා කරවීමට සමත් වූ රූපවාහිණිය වර්තමානය වන විට සෑම නිවෙසකම පාහේ දක්නට ලැබෙන ගෘහ විදුලි උපකරණයක් බවට පත්න තිබේ. රූපවාහිනියෙන් පසුව මිනිසා විසින් නිපදවු තවත් අනර්ඝ නිපැයුමක් වන්නේ පරිගණකයයි. වර්තමානය වන විට පරිගණකයද මිනිසාට නැතුවන බැරි උපකරණයක් බවට පත්වී තිබේ

Monday, April 21, 2014

Samsung ආයතනය ගිනි ගනි

ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක, රූපවාහිනී ඇතුළු තාක්ෂණික නිෂ්පාදන සිදුකරන ලොව සුපතල සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියාවේ Gwacheon හි,

New Sinhala Mp3

සිංහල mp3 Download කරගන්න

Sunday, April 20, 2014

Chrome os ගැන

Chrome OS කියන්නේ Google සමාගම මගින් Linux Kernel එක පාදක කර ගනිමින් නිපද වූ මෙහෙයුම් පද්ධතියකි.මෙම මෙහෙයුම් පද්ධතිය විශේෂයෙන් ම සකස් කර ඇත්තේ web applications සමඟ හොඳින් වැඩ කළ හැකි අයුරිනි. එනම් මෙම මෙහෙයුම් පද්ධතිය නිපදවා ඇත්තෙ නිතර අන්තර්ජාලයේ සැරිසරන අයටයි.

Pictures Comment 1000+

Pictures Comment 1000+ facebook එකේ chat කරද්දි comment කරද්දි කටත් ඔන වෙන Pictures Comment 1000+ ක් පහතින්

How to Test Sony EricssonTouch Screen Mobiles

සමාන්යයෙන් අප දුරකථනයක් මිලදි ගැනිමෙදි එහි ක්රියාකාරිත්වය බලා ගනිම ඉතා වැදගත් වේ. අප මෙහි කියන්නේ sony ericsson දුරකථනයක එහි ක්රියාකාරිත්වය බලා ගන්නා ආකාරයයි. මෙම code එක xperia series වල සහසමහර

Chrome OS උපාංගය ස්මාර්ට්දුරකථන අසලට ගෙන ඒමෙන්ම පමනක් සක්‍රිය වනු ඇත

Google ආයතනය පවසන්නේ තම "Easy Unlock" පහසුව ඔස්සේ භාවිතා කරන්නෙකුට තම Chrome OS උපාංගයක් පහසුවෙන් Unlock කර ගැනීම සදහා අවශ්ය වන්නේ තම ස්මාර්ට් දුරකථනය එ අසලට ගෙන ඒම පමනක් බවයි.

Saturday, April 19, 2014

රූට් නැතුව සැම්සුන් ෆෝන් එකට සිංහල දාමු

රූට් නැතුව සැම්සුන් ෆෝන් එකට සිංහල දාමුඅද මන් දෙන්නම් සැම්සුන් යුසර් ලාට වටිනා කියන දෙයක් , ඒ තමා රූට් කරන්නේ නැතුව මුළු ෆෝන් එකේම සිංහල වැඩ කරන්න ක්රමයක්. මේකේ සිංහල android වෂන් එකෙන් වෂන් එකට වෙනස් වෙනවා

Microsoft නිර්මාතෘ බිල් ගේට්ස්

බිල් ගේට්ස් ලෝ ප්රකට මයික්රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ සහ එහි සභාපතිවන ලොකයේ කොටිපතියන් අතර දප්රමුඛස්ථානයක සිටින ඇමරිකානු ජාතික බිල් ගේට්ස් ගැන අසා ඇති. අද අපි ඔහුගේ ළමා වියට එබී බලමු.1955 ඔක්තෝබර් 28 දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් හි සියැටල් හිදී ඪඪඪ වන විලියම් හෙන්රි ගේට්ස් හෙවත් බිල් ගේට්ස් උපන්නේය.

ඇපල් iOS7 මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් වමනය සහ කරකැවිල්ල

ඇපල් සමාගම විසින් එළ දක්වා ඇති iOS7 මෙහෙයුම් පද්ධතිය තුළ ඇති ත්රිමාණ සජීවීකරණයන් හේතුවෙන් වමනය සහ කරකැවිල්ල ඇතිවන බව පාරිභෝගිකයන් විසින් මැසිවිලිනගන බව වාර්තා වේ.අයි ෆෝන්, අයි පෑඞ් සහ අයි ටච් දුරකථන මෘදුකාංගවලට වේගවත් ත්රිමාණ සජීවීකරණ උපක්රමයන් එක් කර තිබීම iOS7 මෙහෙයුම් පද්ධතිය හරහා සිදු කර තිබේ

Friday, April 18, 2014

කැමරා ෆෝනයේ ඉතිහාසය - History of the Camera Phone

කැමරා ෆෝනයේ ඉතිහාසය - History of the Camera Phone
වර්තමානයේ ගොඩක් අය අත නිතරම තියන දෙයක් තමා ජංගම දුරකතනය, ජංගම දුරකතනය ගැන කියද්දි මතක් වෙන වැදගත්ම අංගයක් තමා ඒකෙ තියන කැමරාව.ලෝකෙ පලවෙනි වතාවට කැමරාවක් සහිතව ජංගම දුරකථකයක් නිර්මානය කරන්නෙ පිලිප් කාන් කියන පුද්ගලයා විසින්, ඒ

google search කරපුවා ආපහු බලමුද (google web histroy)

මේකනං software එකක්නං නෙවෙයි .. ගුගල්ලා අපිට ලබා දෙන.. තවත්සේවාවක්.. ඒ වගේම.. ගුගල් අපි ගැන වාර්තා තියාගන්නවා කියන්න හොඳ සාදකයක්.. තමයි මේක.. කොහොම හරි.. මේකට ගියාම බලාගන්න පුළුවනි.. ඔබ ගුගල්

ලැම්බොගිනි සුපිරි ජංගම දුරකථන

Tonino Lamborghini සමාගම විසින් ලැම්බොගිනි මෝටර් රථ අනුසාරයෙන් ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා. Antares නමින් හඳුන්වා ඇති මේ ජංගම දුරකථනය Limited

Pen, Memory cards Format කරන්න බැරිද ?

ඉතින් යාලුවනේ දැන් කියල දෙන්නේ ඔයා හොය හොය හිටපු දෙයක්......Format කරන්න බැරි Pen, Memory cards Formatකරන්නේ කොහොමද කියලයි කියල දෙන්න හදන්නේ.අපිට උවමනා වෙලාවක

2013 වසර Google ගේ වසරවීමට හේතු

සෙවුම් යන්ත්රයකින් ආරම්භ වී මේ වන විට අන්තර්ජාලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආවරණය වන පරිදි සිය අණසක පතුරවන්නට Google සමාගමට හැකිව තිබෙනවා. Apple, Facebook සහ Amazon වැනි තාක්ෂණික ලෝකයේ දැවැන්තයින් අතරින්

Subtitle යන්නේ film එකට කලින් හෝ පසුවද ?

අද කියල දෙන්නේ ඔයාල film බලනකොට ගොඩක් වෙලාවට උපසිරැසි අවුල්. ඒ කිවුවේ එක්කෝ film එක ඉස්සෙල්ල යනවා උපසිරැසි පස්සෙ යනවා, නැත්නම් උපසිරැසි ඉස්සෙල්ල යනවා film එක පස්සෙ යනවා.... හොද පට්ට film එකක් බලන වේලාවට මෙහෙම උනොත් ඉතින් කට කනේ නේද ?

ලොකේ තියෙන පරිගණක භාෂා 10 ගැන පොඩි විස්තරයක්

Programming Languages යනු මේවා මුලික වශයෙන් යොදා ගන්නේ පරිගණක වැඩසටහන්, මෙහෙයුම් පද්ධති හා Projects නිර්මාණය කිරීමටයි.. අද වන විට පරිගණක තාක්ෂණයේ මුලික වී ඇත්තේ

Web OS - ඔන්ලයින් මෙහෙයුම් පද්ධති

Web OS - ඔන්ලයින් මෙහෙයුම් පද්ධති.මෙහෙයුම් පද්ධති කීවාම හැමෝටම මතක් වෙන්නේ අපි පරිගණකයට ස්ථාපිත කරලා භාවිතා කරන පද්ධති මෘදුකාංග,උදාහරණයක්හැටියට ගත්තොත් Windows,Linux වගේ.නමුත් Internet Servers වල සිට ක්රියාත්මක වන මෙහෙයුම් පද්ධතිත් තියෙනවා.මේ මෙහෙයුම් පද්ධති Web Operating System හෙවත් Web OS කියාහඳුන්වනවා.මුල්ම සාර්ථක

Thursday, April 17, 2014

Facebook ආයතනය drones ඔස්සේ අන්තර්ජාල පහසුව ලබාදීමේ සැලසුමක

Facebook නිර්මාතෘ Mark Zuckerberg මහතා Mobile World Congress 2014 අමතමින් පවසා සිටියේ තවමත් ලොව බිලියන ගනනක් වන අන්තර්ජාල භාවිතාව නොලැබ ඇ

1TB දක්වා අවකාශයක් රැගෙන එන Archival Disc නිවේදනය වේ

Sony හා Panasonic එකව නිවේදනය කර සිටින්නේ තම Archival Disc format ඔස්සේ භාවිතාකරන්නෙකුට ටෙරා බයිට එකක දත්ත රැදවීම් පහසුවකට යා හැකි වනු ඇති බවයි. මීලග පරම් පරාවේ

Google වෙතින් wireless cell phone සේවාවක්

පලවන නවතම තොරතුරක් හෙලිකර සිටින්නේ Google ආයතනය විසින් තමන්ගේමwireless cell phone සේවාවක් කෙරෙහි අවධානය යොමුකරමින් සිටින බවකි. බොහෝ විට අලුත් අවකාශයන් වෙතට තම ව්යාපාරික ක්රියාකරීත්වයන් මුදා හරින්නට කැමැත්තක් දක්වන ආයතනයක් ලෙසට ගැනෙන මෙම ආයතනය Android වෙතට දැක්වූ අවධානය මහත් ප්රසාදයක් ලබමින් වෙගයෙන් ව්යාප්ත වෙමින් පවතින්නකි. එසේම

ස්මාර්ට් දුරකථන සදහා එකම 'kill switch' භාවිතාවකට එකගවේ

භාවිතාවන සමස්ත ස්මාර්ට් උපාංග සැලකීමේදී ස්මාර්ට් දුරකථනයට හිමිවන්නේ ප්රධාන ස්ථානයකි. එහිවන ජංගම ගතිය හා නම්ය භාවිතාවට සුදානම් බව මෙම වැඩි භාවිතාවට හේතුව විය හැක. එහි වන විශේෂත්වය එපමනක් නොවේ. වැඩියෙන්ම සොර සතුරු බවට ගොදුරුවන උපාංගය ලෙසටද එය සැලකිය හැකිය. එහිදී භාවිතාකරන්නෙකු මුහුනදෙන ගැටලූන් අතර මිලැති බවට අමතරව ඔහුගේ පෞද්ගලික තොරතුරු අන්සතුවීමවැදගත්ම ගැටලුවකි. භාවිතාකරන්නෙකුගේ දත්ත ජීවිතයේ වැඩියෙන්ම ඔහුව හැදෑරෙන උපකරනය ලෙසට පිලිගැනෙන ජංගම දුරකථනයක් අන්සතුවීම බහුලව සිදුවිය හැකි මෙන්මවඩාත්ම අනතුරුදායක කාරනාවක්

Wednesday, April 16, 2014

Google වල Project Ara 2015 ජනවාරි පැමිනේවි

ගූගල් ආයතනය Smart Phones භාවිතයට නව පරිච්චේදයක් එක් කරමින් පසුගිය ෆෙබරවාරියේ මුලින්ම Modules ආකාරයට නිමැවෙන ස්මාර්ට් දුරකථනයක් පිලිබදව නිවේදනය කරනු ලැබුවා. භවිතාකරන්නාගේ අවශ්යතාවයපරිදි තම දුරකථනයේ අංගයක් උස්තල ගන්වන්නට හැකිවන ලෙසට නිමවෙන මෙම දුරකථනය පිලිබදව භාවිතාකරන්නන්ගේද වැඩි අවධානයක් දිනා ගෙන තිබුනු බවයි විචාරනය වෙමින් තිබුනේ. මේ වන විට ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ ත

ඇමරිකාව සැබෑවටම Iron Man සෑදීමට යයි

2013ඹක්තෝබර් මාසයේ ඇමරිකානු හමුදාව සැබෑවටම Iron Manසැදීමට යන බවට රාවයක් පැතිරුණා. පසුගියදා මාධ්ය සැසියක්පවත්වමින් ඇමරිකානු ජනාධිපතිද ප්රකාශ කර සිටියේ ධවල මන්දිරය නව නිපැයුමක් නිශ්පාදනයට මුලපුරන බවයි. ඔහුගේ කථාවේදී ඔහු සඳහන් කලේ මෙම මාධ්ය සැසියේ අරමුණ ඇමරිකාව Iron Man සෑදීමට යන බව දැණුම් දීම බවයි. නමුත් ඒ සැබෑවටම නොවේ.මෙහි සැබෑ අරමුණ වී තිබුනේ නව නිපැයුම් නිශ්පාදන ආයතන

Google Project Ara ගැන

Project Ara යනු අඩු මිලට වැඩි පහසුකම් වලින් යුත් මොඩියුල ආකාරයේ ජංගම දුරකථන නිපදවීමේ Google සමාගමේ ව්යාපෘතියකි. මෙම ව්යාපෘතිය හඳුන්වා දුන්නේ Motorola

Facebook පින්තූර comments 500+

Facebook පින්තූර comments 500+ පහතින් Download කර ගන්න.

Sri Lanka Train Schedule එක Android වලින්

කෝච්චි තියන වෙලාව Android Phone එකෙන් බලමු.අපේ යාලුවෝ ගොඩක් කෝච්චි වල එහා මෙහා යනවනේ, ඉතින් අපි කෝච්චි එන වෙලාව දුම්රියපොළට ගිහින් තමා අහන්නේ. ඉතින් මේ යාළුවන්ට අපි ඊට වඩා ලේසි දෙයක් දෙන්නයි යන්නේ, ඔයාලා ළඟ Android Phone එකක් තියනවා නං මේ app එක install කරග

Drivers පහසුවෙන් සොයා ගන්න

Drivers හොයන්න දුක් විඳපු කාලෙ දැන් ඉවරයි. ඔන්න මම ඔයාලට අද ගෙනාව වටිනා සොෆ්ට් එකක්.හැමෝටම වගේ මේ ඕන වෙයි කියලා හිතනවා. Driversහොයන්න එක එක Software තියෙනවා. මම භාවිතා කරන්නෙ 3DP Chip v1211කියන මෘදුකාංගය.මම බලපු හැම පරිගනකයකම මෙකෙන් ගොඩදාන්න පුලුවන් උනා. ඔන්න එහෙනම් මම පහලින් දානවා.
Download 3DP Chip v1211

 source = http://softzonelk.blogspot.com

Tuesday, April 15, 2014

Dialog ෆෝන් වල sim 2 වල 3g on කරගන්න

හරි දැන් බලමුDialogඑකෙන් දෙනSmartPhoneවල දෙවෙනි Sim එකෙ 3G On කරන්නෙ කොහොමද කියල...පුන්චි වැඩයි කරන්න තියෙන්නෙ...කීපෑඩ් එක අරන් මෙන්න මේ කෝඩ් එක ගහන්න...*#*#4636#*#* මේක ගහන. දැන් Testing Menu එක Open වේවි..එකෙන් Sim 2සිලෙක්ට් කරන්න..ඊට පස්සෙඑන Menu එකෙ පොඩ්ඩක් පහලට ගියාම ඇති GSM Onlyකියල...ඒක WCDMA Only හරි WCDMA preferred දෙන්න...දැන් ඔයාගෙ 2 එකටත් 3G නියමෙට වැඩ.
source = http://softzonelk.blogspot.com

Sunday, April 13, 2014

Firefox සමගින් ඩොලර් 25 කට ස්මාට්ෆෝනයක් එළි දක්වයි

සැබවින්ම ඩොලර් 25ට ස්මාට්ෆෝනයක් ලබා දෙනු ඇතැයි ඔබට අදහාගත නොහැකි වනු ඇත.. නමුත් දැන් පෙනෙනා ලෙසට එය සත්යයක් බව පැහැදිලිව පෙනේ. කීර්තිය අත් කර ගත් ප්රසිද්ධ සමාගමක් නොවුනද Spread run යනු විශ්වාසය තැබිය හැකි නිෂ්පාදන සමාගමක් වගේම, වෙළද නාමයක් බවට පත්ව ඇත. දැන්

Nokia සමාගමත් Android වලට අතගසයි

ඇන්ඩ්රොයිඩ් දිහා නොබලපු nokia සමාගමටඇන්ඩ්රොයිඩ් නැතුව බැරි වෙලා ඔන්න යාුවනේ මම අද ආවෙ ඔයාලට ඇන්ඩ්රොයිඩ් ලබා ගත්ත දියුණුව තවත් පෙන්වන තැනක් ඔයාලට කියන්න... සමහර ඇන්ඩ්රොයිඩ් ස්මාට්ෆෝන් පාවිච්

Dialog Q143L (ZTE) – 4G සමග

4G සේවය ලංකාව තුල කෙමෙන් කෙමෙන් ප්රචලිත වෙමින් පවතී. මේ ජනප්රියත්වයත් සමඟ 4G පහසුකම් සහිත ජංගම දුරකථන භාවිතයද කෙමෙන් කෙමෙන් වැඩිවී ඇත. 4G පහසුකම සහිත ජංගම දුරකථන මිලෙන්අධික නිසා ඊට විසඳුමක් ලෙස

Saturday, April 12, 2014

නව යාවත්කාලීනය සමග වින්ඩොස් 8 සමබර භාවිතාවකට

මයික්රසොෆ්ට් සමාගම වින් 8 හදුන්වාදීමේදී තම ප්රධන මෙහෙයුම් පද්ධතිය සදහා ගැටලු දෙකක් නිර්මානය කරගත්තාය. එකක් දැඩි අසංවේදී ආකාරයට KeyBoard , Mouse භාවිතාකරන්නන් ගෙන් මෙහෙයුම් පද්ධතිය ඉවතට ගමන් කරවීම හා වින්8 සමග ඇප් එකක් ලෙසට පැමින තිබූ වින් 7 වලට සමාන මුහුනත කෙරෙහි භාවිතාකරන්නන්ගේ අවධානය නියමිත ලෙසට

Friday, April 11, 2014

0cs0 අඩවියේ Android App එක නිකුත් වු වගයි

අපගේ 0cs0 අඩවියේ android app එක අද දිනයේ නිකුත් විය. එය

මොකද්ද මේ Touch ID කියන්නේ ?

ඇපල් සමාගම තවත් දැවැන්ත පියවරක් පසුගියදා ඔවුන්ගේ නවතම නිෂ්පාදනය වන ඇපල් අයිෆෝන් 5S එළිදැක්වීමත් සමඟ තැබුවා.ඒ අයිෆෝන් 5S හි අන්තර්ගතකොට ඇති "Touch ID" නැමැති විශේෂාංගය යි. මෙය අයිෆෝනයේ Home Button තුළ අන්තර්ගත කොට ඇති ඇඟිලි සළකුණුසංවේදකයකි

iPhone 5S ගැන විස්තරාත්මකව

ඇපල් අයිෆෝන් 5S මෙම අයිෆෝනය ඇපල් A7 64bit ප්රොසෙසරයකින් බල ගැන්වෙන අතර මෙම අයිෆෝනය 64bit ප්රොසෙසරයක් සහිත ලොව ප්රථම ස්මාර්ට්ෆෝනය ද වනවා.මෙමගින් iOS 7 හි දක්නට ලැබෙන Animation සහ i

නව Samsung Galaxy S5

මාස කිහිපයක් තිස්සේ පැතිරී යම්න් තිබුණු තොරතුරු හමාර කරමින් Samsung ආයතනය මේ වන විට තම මීලග දුරකථනය එනම් Galaxy S5 නිල වශයෙන් මීට දින කිහිපයකට පෙරදී නිවේදනය කරන ලදී. එය 5.1" ප්රමානයේ AMOLED

Anycall දුරකථන ගැන

කාටත් ගැටලුවක් වූ Anycallමොකක්ද මේ එනිකෝල්? අද අපි හැමෝටම තියන ප්රශ්නයක් මේ එනිකෝල්, සමහර අය හිතනවා එනිකෝල් කියන්නේ වටිනාකමක් නැති එහෙමත් නැත්නම් බාල වර්ගයේ ෆෝන් කියලා. තවත් අය හිතනවා එනිකෝල් කියන්නේ ඇන්ඩ්රොයිඩ් ඉෆෙක්ට් දාලා දුවන වැදගැම්මක් නැති දුරකතන කියලා. ඇත්

Thursday, April 10, 2014

Google ගැන නොදත් දේ


ලෝකයේ ලොකයේ ලොකුම සර්ච් එන්ජිම සහ තවත් බොහෝ සේවාවන් නොමිලේ 
ලබාදෙන Google සමාගම  නිර්මාණය කරන ලද්දේ ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් දෙදෙනා 
විසිනි. මොවුන් දෙදෙනා පරිගණක ආචාර්ය උපාධිය ලබාගැනීම සදහා ඇමරිකාවේ

ගූගල් ප්ලේ (Google Play)

ගූගල් ප්ලේ යනු ගූගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෘදුකාංග, ක්‍රීඩා, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි.a ලෝකය පුරා සිටින ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිර්මාපකයින් මෙම "වෙළදපොල" තුලින් තම මෘදුකාංග නි

Android නවතම සංස්කරණය kit kat

Android පවුලට අලුතෙන් එකතුවෙන "කිට් කැට්"
කිට් කැට් කිව්වහම කාටත් මතක් වෙන්නේ අර චොකලට් ජාතිය. කාලෙකට ඉස්සර ලංකාවෙත් ගොඩක් ජනප්‍රියයි. දැන් නම් වැඩිය හොයාගන්නත් නෑ.

XP නිල සමුගැනීමට සූදානම් වෙයි

XP නිල සමුගැනීමට සූදානම් වෙයි!!!!

සමහර විටක යම් යම් හේතූන් නිසාම ඔබ වින්ඩෝස් XP වල යාවත්කාලීන ලැබීම මෙහෙයුම් පද්ධතියේ සැකසුම් ඔස්සේ අවහිර කර ඇති භාවිතාකරන්නෙකු වීමටද හැක. එහෙත් හදාරන්නන් යෝජනා කරන්නේ වින්ඩෝස්
XP

Android හා iPhone සදහා Office Mobile දැන් නොමිළේය

Android හා iPhone සදහා Office Mobile දැන් නොමිළේය...

.මයික්රසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ Office
Mobile මේ වන විට

දුරකථනයේ SIM Card පතද Unlocked වනු ඇත

දුරකථනයේ SIM Card පතද Unlocked වනු ඇත..

Smart Phone සමග භාවිතයට සුලබව පැමිනි යෙදුමක වූවේ

Sim පතේහි අවශ‍ය තොරතුරු

ඔබේ සිම්පතෙන් වැඩගන්න

සිම්පත ගැන නොදන්න ඔබේ සිම්පතෙන් වැඩගන්න

සිම්පත ගැන නොදන්න කරුණු ටිකක්.
Dialog
සිම් එක කාගෙද

2013 වසරේ හොදම Phone 5

2013 වසරේ හොදම Phone 5

05.Samsung Galaxy S4මෙය samsung Galaxy s දුරකථන පෙළෙහි නවතම සංස්කරණයයි.මෙයsamsung සමාගම විසින් නිපදවනු ලැබේ.2013 වසරේ අප්රේල් මස වෙළදපොලට නිකුත් කරන ලදී.මෙහි විශේෂත්වයක් වන්නේ මෙය

Apple සමාගම ගැන නොදත් දේ

1976 අප්‍රේල් මාසයේ 01 වැනිදා ස්ටීව් ජොබ්ස්, ස්ටීව් වොසැන්ක්ස් හා රෝලන්ඩ් වේන් තුන්දෙනා 
එකතු වෙලා ඇපල් නම් වු සමාගම ආරම්භ කරන ලදි. ඒ වොක්ස්වැගන් වෑන් රථයක් හා කැල්කියුලේටර 
දෙකක් විකුණා ලබා ගත් ඩොලර් 1300 ක මුදලිනි. ඒ සමාගමේ මුල්ම ස්ථානය වුනේ ස්ටීව් ජොබ්ස් 
පදිංචි වෙලා හිටිය ගෙදර වාහන නවත්වන ගරාජයයි.

1955

Android පිළිබද සවිස්තරාත්මක විස්තරයක්

සරලවම කියනවනම් Android කියන්නේ Operating (OS) එකක්. මොකක්ද මේ Operating System එකක් කියන්නේ?Operating
System එකක් කියන්නේ යම් උපකරණයක් මෙහෙය වීම සදහා යොදාගන්නා මෙහෙයුම් පද්දතියටයි. උදාහරණයක් ලෙස පරිගණකය මෙහෙය වීම සදහා